අධිවේගයේ යන සෙට් එකට...

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අධිවේගයේ යන සෙට් එකට...

    මේක දැක්කේ බුකියේ.
    වැදගත් නිසා දැම්මේ..
    :yes::yes:






    පුවත තමයි මේක..


    80403170_10220360184824973_3867185821719199744_o.jpg









    අහලා තිබුනේ මේක...






    ලංකාදීප 2019-12-21

    මේ ලිපියේ තියනවා අධිවේගී මාර්ගයට පැන්න පුද්ගලයෙක් වෑන් එකක වැදිල මැරුණ ලු.. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තලු.. ඒක සාමාන්‍ය නීතිය..

    ඒ නීතිමය කටයුතු වලින් පස්සේ රියැදුරුට බැරිද අධිවේගී මාර්ගයට විරුද්ධව වන්දි ඉල්ලා නඩු දාන්න.. මොකද මුදල් ගෙවලා යන මාර්ගයේ පැ.කි. 100ට යන්නත්, එම වේගයෙන් යන්න මාර්ගය පැහැදිලිව, අවහිරයකින් තොරව සකස් කර දීමටත් බැදී සිටිනවා කියලා මට හිතෙනවා..












    මේ තියෙන්නේ දීපු උත්තර...










    2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ 9 චන වගන්තිය අනුව " අධිවේගීව මෝටර් වාහන ගමනාගමනය සඳහා බලපෑම් අවම වන පරිදි...විශේෂයෙන් සැලසුම් කර තිබිය යුතු" වේ.
    ඒ අනුව පදිකයින් හෝ වෙනත් අන්දමකින් අධිවේගී ධාවනයට බාධාවන් ඉවත් කර තැබීම මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීම වේ.
    මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීම පැහැර හැරීමට භාජනය වී ඇත.





    80564377_2725737197490327_2811079691782324224_o.jpg

















    80546832_2725738610823519_7679756018963709952_o.jpg











    2008 අංක 40 පනතේ 79 (1) වගන්තිය මගින් අධිවේගී මාර්ගයක පයින් ගමන් කිරීම තහනම් කර ඇති අතර එහි (6) උප වගන්තිය මගින් එසේ කරන පලමු වරට රුපියල් පන්දහසක උපරිම දඩයකට සහ පසු අවස්ථාවකදී රුපියල් පනස්දහසක උපරිම දඩයකට යටත් වේ.


















    79897329_2725792717484775_5763765748098924544_o.jpg





    රියදුරු ට අධිවේගී මාර්ග සම්බන්ධ ආයතනයට විරුද්ධව නඩු පැවරිඅය හැක.
    1.මදල් ගෙවා ලබා ගන්නා සේවා වක්.මහිදි ඔවුන් බැදි සිටිනවා පාරිභෝගිකයා අදාල උපදෙස් තුල කටයුතු තුල කටයුතු කිරිමෙදි සම්පුර්ණ ආරක්ෂාව ලබා දිම බැදි සිටිනවා
    2.එම මාර්ගයට අදාල වේග සිමාවේ පැමිණිම.
    3.අධිවේගී මාර්ගය හරහා මිනිස්සුන්ට පැනිමට නිතියෙන් වරදක් එවන් අවස්ථාව රියදුරු නොසැලකිලිමත් බවක් කිව නොහැක ඔහු කිසිදු වරදක් නොමැත.
    4.එවන් අනාරක්ෂිත තත්ත්වයක සේවා සැපයිම.
    5. රියදුරු විශාල අනතුරක් නොවි අනතුර අවම කර ගනිම.වාහන වෙනත් දේසකට හරවිම නිසා පිටුපස වාහන අනතුර ට ලක් විම. (උදා : දුම්රිය ට ඵැන සියදිවි නසා ගැනිමේදි විශාල අනතුරක් විහැකි නිසා .එය අවම කර ගැනිමට කටයුතුකිරිම )
    මේ ඇත්තේ චොදනා කල හැකි කාරනා කිපයක්








    :yes::yes::yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    wiyadam karanda puluwan nam hoda lawyer kenek allala naduwak damma nam loku ganak hoya ganda puluwan :)
    me lagadi porak accident wela naduwak damma pare awulak kiyala
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒක මාර වැඩක්නේ..කෝච්චියට පැනපු ඵකාගෙ පවුලෙ උන් කෝච්චියට නඩු දානව වගේ ඒකත්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    ඒක මාර වැඩක්නේ..කෝච්චියට පැනපු ඵකාගෙ පවුලෙ උන් කෝච්චියට නඩු දානව වගේ ඒකත්.

    පැනපු එකා නෙමෙයි බං නඩු දාන්නෙ, van එක එලවගෙන ගිය driver විසින් මාර්ග සංවර්ධන අධිකාරිය ට හා ඒ ආයතන වලට විරැද්ධව
     
    Last edited: