අධිවේගයේ යන සෙට් එකට...

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම 100ට යද්දිත් දවසක් බල්ලෙක් වැදුන. මම බ්‍රේක් ගහන්න කපන්න ගියෙ නෑ හප්පගෙනම ගියා. කරන්න දෙයක්භනෑ ඒ වෙලාවට. කැපුවොත් වහානේ ඇතුලෙ මරණ වෙන්නත් පුළුවන්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මේකේ විදුලි ආලෝකය නැ .
    ඒක නිසා නින්ද යනවා නිකම්ම
    මේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම 100ට යද්දිත් දවසක් බල්ලෙක් වැදුන. මම බ්‍රේක් ගහන්න කපන්න ගියෙ නෑ හප්පගෙනම ගියා. කරන්න දෙයක්භනෑ ඒ වෙලාවට. කැපුවොත් වහානේ ඇතුලෙ මරණ වෙන්නත් පුළුවන්.


    wahaneta dmg une nadda?:confused::confused::confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අධිවේගී මාර්ගවල පා ගමනින්, බයිසිකලයෙන්, ත්‍රී රෝද ‍රථයෙන්, බර බාගෙන් ගමන් කරන්න තහනම්... එහෙම බලද්දි පැන්න එකා වැරදියි.... වාහනේ ඩැමේජ් වලට අධිවේගී මාර්ගයෙන් ගෙවන්න ඕන.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේකේ විදුලි ආලෝකය නැ .
    ඒක නිසා නින්ද යනවා නිකම්ම
    මේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි


    අපෝ ඔව් බන් රෑට යද්දි ලොකු පයිප්පයක් ඇතුලෙ යනව වගේ දැනෙන්නෙ...