You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අධිවේගයේ ලංගම බසය නවත්වා මගීන් දෙදෙනෙකු බ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයකින් මගීන් දෙදෙනෙකු කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී බස් රථයෙන් බැස්සවීම සම්බන්ධයෙන් රියදුරුට එරෙහිව නීති මගින් කටයුතු කරන බව දක්ෂිණ අධුවේගී මාර්ගයේ පොලිස් රථ වාහන අංශය පවසයි.
Source
Hikz lankaweneee


වෙනද පුරුද්ධට ඉස්සරහ හෝල්ටි එකෙන් දාල යන්ඩ ඇති
ටිකක් කල් යයි පරන පුරුදු අත් හරින්න 