අධිවේගයේ වේගය සීමා කරන්න !

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අධිවේගයේ වේගය සීමා කරන්න !

    අධිවේගී මාර්ග භාවිත කිරීමේදී පැයට කිලෝමීටර 60 ක උපරිම වේග සීමාවක් තුළ ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අනතුරු අවම කරගැනීම සඳහා දැඩි අවධානයෙන් රිය ධාවනය කිරීම සුදුසු බවයි එහි අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක සඳහන් කළේ.

    එමෙන්ම වැසි පවතින අවස්ථාවේ වාහනයේ ඉදිරිපස ලාම්පු දල්වාගෙන ගමන් කිරීමද වඩාත් වැදගත්.

    මේ අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

    විශේෂයෙන් ගංඟා ජලය පිටාර ගැලීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය හැකියි. මාතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගෙඟ් සහ කිරමආර ජලාශයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.


    අද දෙරණ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    yeah this is damn true. all fine until it becomes necessary for you to apply breaks. Drive slow and stay safe guys
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ අදිවේග නැ බන් ..


    අපි අදිවේගේ kmh කිව්වට ඇත්තටම අදිවේග වෙන්නේ 120 -140 kmh :rolleyes:



    මොනවා වුනත් වැස්ස සහ ලංකාවේ බහුතර වාහනවල තත්වය සලකල හිමින් යන එකනම් ඇගට ගුණයි තමයි :yes:


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මොකද්ද බන් මේකෙ තේරුම අධිවේග මාර්ගයේ අධිවේගයෙන් යන්න දෙන්නේ නැතිනම්.
    නිවටයෙකුයි වදෙකුයි රටක් කරද්දි මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි
    :angry:
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මරුසිරා;23226580 said:
    ලංකාවේ අදිවේග නැ බන් ..


    අපි අදිවේගේ kmh කිව්වට ඇත්තටම අදිවේග වෙන්නේ 120 -140 kmh :rolleyes:



    මොනවා වුනත් වැස්ස සහ ලංකාවේ බහුතර වාහනවල තත්වය සලකල හිමින් යන එකනම් ඇගට ගුණයි තමයි :yes:




    your refering to which country machan?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    මොකද්ද බන් මේකෙ තේරුම අධිවේග මාර්ගයේ අධිවේගයෙන් යන්න දෙන්නේ නැතිනම්.
    නිවටයෙකුයි වදෙකුයි රටක් කරද්දි මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි
    :angry:

    අැරෝසොන්නයගෙ fake එකක්‌ ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අැරෝසොන්නයගෙ fake එකක්‌ ද

    ඉස්සරහට වැටෙන්න තියෙන reply එකක් මම හිතල දැම්මේ බන් :dull:
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපේ අධිවේගයේ ඔරොත්තු දෙන උපරිම වේගය 100යි. වැසි කාලගුණයත් එක්ක ඒක 60 වෙන එක කාටත් හොදයි...