අධිවේගි මාර්ගයට තවත් බස්රථ 6 ක්
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පොදු ප්රවාහනය සඳහා ඉදිරියේ දී තවත් බස්රථ 6 ක් එක්කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසයි.
ඉන් බස් රථ 4 ක් ලබන 5 වැනි දින සිට ධාවනයට එක්කරන බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේය.
ඉතිරි බස් රථ 2 ක ලබන 7 වැනිදා සිට ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත.
එම බස්රථවල ගමන් ගන්නා මගීන් සඳහා පහසුකම් රැසක් ලබාදීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
meya derana news web adawiyen uputagath lipiyaki.

මං අනන්තවත් මහරගමින් යද්දි දකිනවා ඔය බස් එකට නගින්න සිට් බුක් කරපු උනුත් පොලිමේ ඉන්නවා මහ දවල්