අධිවේගි මාර්ගයට තවත් බස්රථ 6 ක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අධිවේගි මාර්ගයට තවත් බස්රථ 6 ක්

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පොදු ප්‍රවාහනය සඳහා ඉදිරියේ දී තවත් බස්රථ 6 ක් එක්කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසයි.

ඉන් බස් රථ 4 ක් ලබන 5 වැනි දින සිට ධාවනයට එක්කරන බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේය.

ඉතිරි බස් රථ 2 ක ලබන 7 වැනිදා සිට ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත.

එම බස්රථවල ගමන් ගන්නා මගීන් සඳහා පහසුකම් රැසක් ලබාදීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

meya derana news web adawiyen uputagath lipiyaki.
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ha e kiyanne Bus ganan keranna kiwoth Desathdhrohi...Janathawage salli huragana kana un desappremi... ehemada uba kiyanne...
:angry::angry::angry::angry::angry::angry:

Nikan moda katha kiyanna epa bang...:lol::lol::lol::lol::lol::lol:

ethakota rate sangawardana kriyawaliyata sahayogaya denne nathiwa moosala katha kiya kiya inna eka deshakpremi kriyawakda ? highway eke wadi wadiyen bus daana eka deshakdrohi kriyawakda ?
 
Last edited:

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France

    ethakota rate sangawardana kriyawaliyata sahayogaya denne nathiwa moosala katha kiya kiya inna eka deshakpremi kriyawakda ? highway eke wadi wadiyen bus daana eka deshakdrohi kriyawakda ?

    Bus ake Diesel tank aka arala uba choo kerapang..eken thamy Bus duwanna wenne...
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Bus ake Diesel tank aka arala uba choo kerapang..eken thamy Bus duwanna wenne...

    loke thiyena thela mila apata palanaya karanna baha. choo karapan american kaarayange kalisama athule. americawe inna parayo tika iranayath ekka happenna giya nisa thamai ada apita me wage karumakkaara thathwayak udaa une :yes:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    loke thiyena thela mila apata palanaya karanna baha. choo karanna issella arthika vidyawa hondata igena ganin. :yes:

    :yes::yes: ඔය මෝඩයන්ට මොන ආර්ථික විද්‍යාවක්ද මචන් :lol::lol:
    දන්නෙ මොකක් හරි ගොන් කතාවක් කියන්ඩ විතරයි.:lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    :yes::yes: ඔය මෝඩයන්ට මොන ආර්ථික විද්‍යාවක්ද මචන් :lol::lol:
    දන්නෙ මොකක් හරි ගොන් කතාවක් කියන්ඩ විතරයි.:lol:

    eka nam aththa machan
    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තියෙන දෙකේ යන්නත් මිනිස්සු නැති කොට තව 6කුත් ගෙනාපු එක හොඳයි ... මම ඇස් දෙකෙන්ම දැකල තියෙන නිසා තමයි කියන්නෙ :dull:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    තියෙන දෙකේ යන්නත් මිනිස්සු නැති කොට තව 6කුත් ගෙනාපු එක හොඳයි ... මම ඇස් දෙකෙන්ම දැකල තියෙන නිසා තමයි කියන්නෙ :dull:

    monada macho e seen aka...terenna kiyapang poddak...
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තියෙන දෙකේ යන්නත් මිනිස්සු නැති කොට තව 6කුත් ගෙනාපු එක හොඳයි ... මම ඇස් දෙකෙන්ම දැකල තියෙන නිසා තමයි කියන්නෙ :dull:
    එකනම් වෙන්න බැ මචං :no: මං අනන්තවත් මහරගමින් යද්දි දකිනවා ඔය බස් එක‍‍ට නගින්න සිට් බුක් කරපු උනුත් පොලිමේ ඉන්නවා මහ දවල් :dull: ලංගම හරියට ලාබයක් ගන්නේ අධිවේගෙන් මං හිතන්නේ :lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    එකනම් වෙන්න බැ මචං :no: මං අනන්තවත් මහරගමින් යද්දි දකිනවා ඔය බස් එක‍‍ට නගින්න සිට් බුක් කරපු උනුත් පොලිමේ ඉන්නවා මහ දවල් :dull: ලංගම හරියට ලාබයක් ගන්නේ අධිවේගෙන් මං හිතන්නේ :lol:

    ow machan highway eke thiyena bus walata honda demand ekak thiyenawa.
    :yes:
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Ona magulak daganilla...ara ahinsaka saththu happenawata para ainen dalak wath gahala...jivithe epa wenawa oya magule yaddi sathuthu pana ada ada innawa dakala...