අධිවේගී මගේ මුත්‍රා කළොත් නඩු-සෙල්ෆිත් ත&#3524

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    highway eke selfi gahana ekata nm maath wiruddai. eeth yakoo suu paarak daana nawaththuwata kamk ne. eeka control kran inna puluwan deyak neweine. anika enter wena place wala washroom nene .

    yakoo suu barak kakki barak hedena eka kalin thiiranaya kranna bene.especially suu bara. mokek hri thopila highway eke suu kranawa dekala gema illanna awoth allapan suu paara ekage agata.

    උදා- දැන් බලපන් හඩවත බස් ස්ටෑන්ඩ් එකෙ තිබ්බ ටොයිලට් එක අයින් ක්රලා. නුවර, ට්‍රින්කො. පොලොන්නරුව ඉදන් බස් වලින් ඇවිත් ගාල්ල , මාතර පැත්තට යන මිනිස්සුන්ට් කඩවතින් හයිවේ බස් එකට නගින්න කලින් වත් සූ දාන විදිහක් නෑ ඒ හින්දා. අන්න ඒ වගේ මනුස්සයෙක්ට හදිසි අවස්තාවකදී අතරමගදී සූ දාන්න බස් නවත්තන්න ඕනේ.
    බලපන් මේක- LINK

    Last edited:

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සල්ලි විතරක් ගත්තට මදි:frown:
    අවැසි පහසු කමුත් සැලසෙන්න ඕන:angry:

    සමහර සති අන්තවල මිලියන ගන්නන් අදායම:P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ ලබ්බවල් කරන්න කලින් පාර දෙපැත්තට ලයිට් ටිකක් දාන්න කියපන්කො...
    රෑට එන්න ගියාම එපා වෙනව එස්සරහ එවුන් හෙඩ් ලයිට් ෆුල් කරගෙන එන්නෙ. පාර මාර කලුවරයි රෑට එද්දි කලුපාට බටයක් ඇතුලෙ එනව වගේ බන් එපා වෙනව

    හ්ම්... පාලම් ලඟයි ඉන්ටර්චේන්ජ් ලඟයි විතරයි ලයිට් තියෙන්නෙ එපා වෙනව රෑට. මුන් හදන්නෙ මේ මිනිස්සුන්ගෙ කක්ක බරෙන්, හුජ්ජ බරෙන් රජයට ආදායමක් ගන්න... චීයා... හිරිකිතයි... අනික ඉස්සර වගෙ නෙවෙයි තණකොළ කපන්නෙ නෑ මාස ගානකට. චූ කරන්නෙ කොහොමෙයි කුරුංගොයියා ලඟටම තණකොළ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    wahane yana gaman janela erala eliyata chu karanna thnamak nehane.ma langadi re mala gedaraka giya.biila hitiyeth chu barak awa janele erala ehemma eliyata alluwa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    wahane yana gaman janela erala eliyata chu karanna thnamak nehane.ma langadi re mala gedaraka giya.biila hitiyeth chu barak awa janele erala ehemma eliyata alluwa

    :yes::yes::yes:

    මූලික මිනිස් ශාරීරික අයිතිවාසිකම් කඩ වීමක්.මේක බෞද්ද රටක් කියලා කියවගන්නවා නෙද? මිනිහෙක්ට චූ කරන්නවත් අයිතියක් නැද්ද ? එක්කෝ හැම පිවිසුමකම ටොයිලට් හදන්න ඔනි .(එහෙම තියනවනම් රියදුරන්ගේ තමයි වැරැද්ද )උදාහරණයක් හැටියට මාතරින් ඇතුලු වෙලා කඩවතින් එලියට එන එකෙක්ට චූ බරක් හැදිලා මාතරින් ඇතුලුවෙලා හොරණ හරියෙන් යනකොට හොරණ පිවිසුමෙන් එලියට ගිහින් චූ දාලා එන්න හදන්න ඔනි.එතකොට මාතර- හොරණ සහ හොරණ-කඩවතට ගත්ත ටිකට් දෙකේ මුලු අගය මාතර-කඩවත ටිකට් එකේ අගයටම සමාන වෙන්නත් ඔනි :angry::angry::angry:මෙහෙ ඉන්න වහල්ලු බලාගෙන ඉන්නේ පිටරට තියන හැම බලු නීතියක්ම මේ දූපත අස්සට ඔබන්න ..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    මේ ලබ්බවල් කරන්න කලින් පාර දෙපැත්තට ලයිට් ටිකක් දාන්න කියපන්කො...
    රෑට එන්න ගියාම එපා වෙනව එස්සරහ එවුන් හෙඩ් ලයිට් ෆුල් කරගෙන එන්නෙ. පාර මාර කලුවරයි රෑට එද්දි කලුපාට බටයක් ඇතුලෙ එනව වගේ බන් එපා වෙනව

    :yes::yes::yes::yes:
     
    ekane ban chu karanna vidiyak hadala denna epeyi mulinma.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ ලබ්බවල් කරන්න කලින් පාර දෙපැත්තට ලයිට් ටිකක් දාන්න කියපන්කො...
    රෑට එන්න ගියාම එපා වෙනව එස්සරහ එවුන් හෙඩ් ලයිට් ෆුල් කරගෙන එන්නෙ. පාර මාර කලුවරයි රෑට එද්දි කලුපාට බටයක් ඇතුලෙ එනව වගේ බන් එපා වෙනව

    කිලෝමීටර් එකසිය ගානක් ලයිට් දානෙක තේරුමක් නෑ බං.පුළුවන් නම් හොඳයි.ඊට වඩා ලේසි මැද ගස් වවන එක.
    අනිත් එක high way එකේ headlight ගහන් යන්නේ අහවල් ලබ්බකටද.ආත්මාර්ථකාමී අඩු කුලේ හැතිකරේ ලංකාවේ ඉන්න සමහර කාලකන්නි හදන්න බෑ.දැන් එන වාහන වල head light ගහන්න ඕනද.dim එකත් ඕනවට වඩා එළියයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නඩුවක් දැම්මනම් ලොවෙත් දිනන්න තිබ්බ.චූ කරන්න බෑ කියල තහනම් කරන්න බෑ යකෝ.හුස්ම ගන්නත් එපා කියයි ඕම ගියොත්.අනිත් එක චූ දැම්මට කොහෙද බන් ගඳ ගහන්නේ.හරිනම් වාහනේ ගොඩක්ම අයින් කරලා පොඩි ඇලට් එකක් දැම්මත් මුකුත් කියන්න බෑ.ජීවිත අවදානමේ දාගෙන නිදිමතේ එලවනවට වඩා හොඳ නැද්ද.මොන ලොන්ත පොල් හුකන්නලද මන්ද මේ නීති ගේන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    wahane yana gaman janela erala eliyata chu karanna thnamak nehane.ma langadi re mala gedaraka giya.biila hitiyeth chu barak awa janele erala ehemma eliyata alluwa

    බොරු කියන්න එපා බන්... 100 kmph යද්දි එහෙම කලොත් හුලං පාරට ඇතුලෙ ඉන්න එවුන්ට නාන්න වෙන්නෙ.. හැබැයි කුරුංගොයියා ආර්පිකෝ හෝස් එකක් වගේනම් පුළුවන් එහෙම කරන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්ව කරන්න කලින් Rest Room හදන්න එපැයි ලඟින් ළඟ... ඒ කිව්වේ 5කි මි වගේ නෙමෙයි.. එත් එව්වා දාල තියෙනවනම් මේවගේ නීති අතිශය ප්‍රායෝගිකයි

    tiyenne ban resting area ekak.

    kadawathin dammath resting area eka lagata enna paya bagayak/40 min yai. tawa 30/40 min yanakota matarata yannath puluwan. enter wenna kalin yana tanakata gihin awanam harine..

    ithin ochcharama amaruda inna? :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලබ්බවල් කරන්න කලින් පාර දෙපැත්තට ලයිට් ටිකක් දාන්න කියපන්කො...
    රෑට එන්න ගියාම එපා වෙනව එස්සරහ එවුන් හෙඩ් ලයිට් ෆුල් කරගෙන එන්නෙ. පාර මාර කලුවරයි රෑට එද්දි කලුපාට බටයක් ඇතුලෙ එනව වගේ බන් එපා වෙනව

    eka nam aththa. epawenawa raata yaddi..

    light naththat kamak na para mada anith lane eke wahanawala headlights penne nathi barrier ekak wat tibuna nam..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    නඩුවක් දැම්මනම් ලොවෙත් දිනන්න තිබ්බ.චූ කරන්න බෑ කියල තහනම් කරන්න බෑ යකෝ.හුස්ම ගන්නත් එපා කියයි ඕම ගියොත්.අනිත් එක චූ දැම්මට කොහෙද බන් ගඳ ගහන්නේ.හරිනම් වාහනේ ගොඩක්ම අයින් කරලා පොඩි ඇලට් එකක් දැම්මත් මුකුත් කියන්න බෑ.ජීවිත අවදානමේ දාගෙන නිදිමතේ එලවනවට වඩා හොඳ නැද්ද.මොන ලොන්ත පොල් හුකන්නලද මන්ද මේ නීති ගේන්නෙ.

    wahane ayinata karala nidaganna ba nidimatha unath hazard on karanne natuwa.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    කිලෝමීටර් එකසිය ගානක් ලයිට් දානෙක තේරුමක් නෑ බං.පුළුවන් නම් හොඳයි.ඊට වඩා ලේසි මැද ගස් වවන එක.
    අනිත් එක high way එකේ headlight ගහන් යන්නේ අහවල් ලබ්බකටද.ආත්මාර්ථකාමී අඩු කුලේ හැතිකරේ ලංකාවේ ඉන්න සමහර කාලකන්නි හදන්න බෑ.දැන් එන වාහන වල head light ගහන්න ඕනද.dim එකත් ඕනවට වඩා එළියයි.

    Sweden wala highway witarak nemei, city limits walin eliyata giyama normal routes walat lights ne. Adu gane handiyaka wat.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    tiyenne ban resting area ekak.

    kadawathin dammath resting area eka lagata enna paya bagayak/40 min yai. tawa 30/40 min yanakota matarata yannath puluwan. enter wenna kalin yana tanakata gihin awanam harine..

    ithin ochcharama amaruda inna? :rolleyes:

    Loku asanipayak tiyena dial ekak nam tamai case eka. Natnam half an hour chu bara allan inna beri wenne nane.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    චූ කර කර ඉන්නකොට අහු වුනොත් කපාගෙන යනවලු!!!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    මේ රට හදන්න බෑ, කොටින්ම හැදෙන්න ආසවක් නැතු උන් ජාතියක් ඉන්න රටක්. නීතිය පතෝල උනාම රටේ මිනිස්සු පිස්සු බල්ලෝ වගේ. වැඩක් නෑ හිල් තියන සිරිමල්ලකට වතුර දැම්මා වගේ ලංකාව කියන්නේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    wahane ayinata karala nidaganna ba nidimatha unath hazard on karanne natuwa.

    ඔව් ඉතින් පාර පටු හින්ද පොඩ්ඩක් අවුල්.එත් නිදිමතේ එලවන එක ඊට වඩා අවුල්නේ බීල එලෙව්වා වගේනේ.
    100ට අවදානෙන් යනොනම් පාර අයිනේ වාහනයක් නවත්තල තිබ්බ කියල ඕකේ හැප්පෙනවද නෑනේ.
    මිනිස්සු තමයි වෙනස් වෙන්න ඕන