අධිවේගී මාර්ගයේ පිස්සු කෙල්ලෝ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,004
    3,457
    113
    Battaramulla, Sri Lanka
    අධිවේගී මාර්ගයේ පිස්සු කෙල්ලෝ

    මේ කියන සිදුවීම උනේ මීට ටික කාලෙකට උඩදී. එංගලන්තයේ M6 කියන අධිවේගී මාර්ගයේ මාර්ග තීරු 2 වෙන් කරන line එකේ ඇවිද ඇවිද හිටිය කෙල්ලෝ දෙන්නෙක්. මේගොල්ල sweden ජාතිකයන්. දෙන්නම සම නිවුන්නු. අපි දන්නවනේ අධිවේගී මාර්ගයේ පයින් ගමන් කිරීම තහනම් බව. එක කෙල්ලෙක් පාර හරහා දුවන්න ගිහින් වහනයක්ත් හැප්පුනා. මේක CCTV වලින් දැකපු අධිවේගී මාර්ග නිරීක්ෂණය කරන කට්ටිය ලගම ඇති police car එකට දැනුම් දුන්න. ඒ කාර් එකේ ඒ වෙලාවේ BBC කැමරා කරුවෙක් හිටිය වාර්තා වැඩසටහනක් කරමින්. පහල video එකේ තියෙන්නේ ඔහු පටිගත කරපු දර්ශන.



    එක නිවුන් සහෝදරියක් එක පාරටම පාන්නේ තඩි HGV truck (container truck) එකකට :shocked:. එයා කෙලින්ම වාහනේට අහු උන. මේක දැකපු අනිත් නිවුන් සහෝදරියත් පැන්න පාරට. එයා හැප්පුනේ car එකකට. පුදුමේ කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් වත් මැරුණේ නැ. අධිවේගී මාර්ගයේ උපරිම වේගය 120. ඇත්තටම මේ දන්නටම එතාම දුර්ලබ මානසික රෝගයක් තිබුන කියල තමයි කියන්නේ. ඇ ලෙඩේ හැදුන වෙලාවට ඇගට අසාමාන්‍ය ශක්තියක් දැනෙනෙව. ඇ නිසා වෙන්න අතැති මෙරුනේ නැත්තේ. අර කොළ පාට ඇඳ ගත්ත කෙල්ලගේ කකුල් දෙකම කැඩිලා තිබ්බත් එකී පොලිසියට කුනුහරුපෙනුත් බැන්න කෙලත් ගැහුවා.:angry: එතකොට රතු පාට ඇඳ ගත්ත එක එක පාරටම නැගිටලා අනෙක් lane එකට පැන්න. තව පොඩ්ඩෙන් තුන්වෙනි පාරටත් හප්පෙනේව. ඒකිව ආන්බාන් කරන්න 5-6 දෙනෙක් ම ඕනේ උන. බලපන් පොලිස් කාරයෝ කොච්චර ඉවසිල්ලක් ඉවසුවද කියල. අපේ රටේ නම් වෙඩි කනවා sure . අනික අනිත් driver ල මාර support එකක් දුන්න.

    සිද්දිය එතනින් ඉවර උනේ නැ . රතු පාට ඇඳ ගත්ත එක ඉස්පිතලෙන් discharge කෙරුව පැය 5 කින්. එකී පොලිසියට ගෙනිච්චම මෙන්ටල් case කියල නඩු දැම්මේ නැ. පස්සේ දවස් 2kata පස්සේ හේතුවක් නැතුව තව මිනිහෙක් මරල අවුරුදු 5k හිරේ ගිය.


    සම්පුර්ණ කතාවම පල්ලෙහා video එකේ තියෙනවා.



    අපි පාරේ යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ වගේ සීන් එකක් ලංකාවේ උනොත් වාහන කීයක් එකට හැප්පෙයි ද දන්නේ නැ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eka habai highway ekak wage nevei. Anit eka 120 ta yana truck ekakata pannot kakul kadila berenne kalaturakin. Meka nikan parak da koheda.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,457
    113
    Battaramulla, Sri Lanka
    eka habai highway ekak wage nevei. Anit eka 120 ta yana truck ekakata pannot kakul kadila berenne kalaturakin. Meka nikan parak da koheda.

    :no::no: M6 kiyanne motorway 6 kiyana eka. eka tama main highway eka Midland to London. nikam paaraka lanes 6k ne.

    UK wala highway kiyana word eka use karanne ne. Motorway kiyala kiyanne.
    panna eka ge oluwa monama rodekatawath ahu une ne luck ekata.