අධිවේගී මාර්ගයේ යන අයට අනතුරු ඇඟවීමක්..!

anudu

Member
May 27, 2007
104
2
0
සිරාවට
හරක් පුකෙන් බලු හොම්බෙන්
පූස් "?"
මිනිස් "?"
 
Jan 4, 2012
620
99
0
මචං ඕවට තමා ආසියාවේ ආස්චර්ය කියන්නෙ.මම ඉන්නෙ පිටරටක.ඔය හදල තියෙනව කියන පාර හයිවේ එකක් නෙමෙයි කියල පිට රටක තියෙන හයිවේ එකක් දැකපු ඕනම මොලේ තියෙන මනුස්සයෙක්ට තේරුම් යනව.ඕක අපේ රටේ මිනිස්සුන්ගෙ හිත හදන්න කරපු මවා පැමක් විතරයි.මම ඉන්න රටේනම් කිසිම හයිවේ එකක කිසිම මුදලක් අය කරන්නෙ නැ.ඒක කමක් නැ කියමුකො ඒක රටේ සංවර්දනයට කියමුකො.ඒත් මෙහෙ වාහනයක් හැප්පුනා කියල පාරට අලාබානි උනා කියල එහෙම සල්ලි ගන්නෙත් නැ වාහන හිර කරගන්නෙත් නැ.අනිත් එක හයිවේ එකක්නම් අනිවාර්යෙන් ඩැමේජ් මං තීරු දෙකක් තියෙන්න ඕනේ.ඒ කියන්නෙ හයිවේ එකක් කියන්නෙ හෙමින් යන පාරක් නෙමෙයි.ඒ යන වේගයට අපි යන වාහනයෙ යම් යම් දෝස එන්න පුලුවන්. ඒ වෙලාවට වාහනය අයින් කරල නැවැත්විමට අනිවාර්යෙන් ඉඩක් තියෙන්න ඕනේ.එහෙම නැත්නම් එතන මහා විනාසයක් වෙන්නෙ.ඒ කිසිම දෙයක් ඔය හයිවේ එකට නැහැනෙ.අනිත් එක පාර දෙපැත්තෙන් සතුන්ට මිනිස්සුන්ට මාරුවෙන්න බැරි විදිහට දැලක් හෝ වැටක් අනිවාර්යෙන් හදන්න ඕනේ.අනිත් එක තමයි ලයිට්. හයිවේ එකක්නම් හොද ලයිට් පද්දතියක් තියෙන්න ඕනේ.ඒ කිසිම පහසුකමක් දෙන්නෙ නැතිව පාරෙ ගමන් කිරිමටත් සල්ලි අරගෙන ඒ මදිවට අන්තුරක් සිදුවුනාම ඒ පුද්ගලය තවත් අමාරුවෙ දාන එකනම් ලැජ්ජාවට කාරනයක්.:(:(:(:(:(:(
 
wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    සිංහල කොල්ලෙක්;11876304 said:

    machng nikamata ahanne.. umba mona rateda ban inne?
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    මේකනේ බන්
    ආණ්ඩුවට සල්ලි නැති උනාම ඔහොම තමයි..
    මීට පස්සේ එහෙම සීන් එකක් උනොත් හෙමීට මාරුවෙලා යන්න තමයි වෙන්නේ ..
    බල්ල ආපහු හැරිලා දුවන එක ගැන නම් කියන්න තියෙන්නේ..පාර මැදට වෙලා එදපු එකෙක් නම් ඌ දුවන පැත්ත,
    ඉස්සරහට පනියිද පස්සට පනියිද පැත්තට පනියිද හිතා ගන්න බෑ ... එකනේ අපි ඌට බල්ල කියන්නේ...

    Harak P*KEN Balu Homben kiyala paaare drive karanakota mathaka thiya ganin
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැඩේ කැතයි, ඔහොම ගියොත් මිනිස්සු ඇධිවේගී මාර්ග භාවිතා කරන එක ගොඩක් අඩුවේවි.

    වාහනයක් පදවන විට මෙන්න මේ වැකිය මතකයේ තබා ගන්නා

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    ඒ කියන්නේ වහනයක් පදවන විට පාර හරහා හරකෙක් පැන්නොත් අනිවා ඒ හරකගේ පස්ස පැත්තෙන් තමයි වාහනය ධාවනය කරන්න ඔනේ, මොකද හරකා ගොඩක් දුරට ආපහු හැරිලා දුවන්නේ නැහැ, ඌ පාර මරු උනොත් අනිවා එහා පැත්තටම මරු වෙනවා, හැබැයි බල්ලා ඒ වගේ නෙමෙයි බල්ලෙක් පාර මාරු වෙනකොට මොකක් හරි වාහනයක් ඉස්සරහට අවොත් අනිවා ඌ හැරිලා දුවනවා, ඒක නිසා අනිවා අපි වාහනය ධාවනය කරන්න ඕනේ බල්ලගේ හොම්බ පැත්තට, එතකොට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්න පුළුවන්.

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    සැමදා මතකයේ තබා ගන්න...
    මේය උදේ සවස කියවීමෙන් බල්ලන් සහ ගවයන් පාර පැනීම නිසා සිදුවන අනතුරු බොහෝදුරට වලක්වා ගැනීමට හැකිය.

    අමතක වෙනවනම් කොලයක් ප්‍රින්ට් කරලා වාහනේ ඉස්සරහා රියදුරු අසුනට පේන තැනක ගහගන්න, අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි,

    සැයු: පිස්සු බල්ලන් හා පිස්සු හරක් සඳහා මෙය වලංගු නොවේ
    :D:D:D:D:D:D
    rep+5;);)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    :lol::lol:
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand

    :lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන වරද තියෙන්නේ බල්ලගේවත් අපෙවත් ආන්දුවෙවත් නෙවෙයි. හොර ඉන්සුරන්ස් කොම්පැනි කාරයොන්ගේ. ඒ ගැන හිතල බැලුවොත් නරකද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    sri_lanka_highway.jpg

    :lol::lol::lol::lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    වැඩේ කැතයි, ඔහොම ගියොත් මිනිස්සු ඇධිවේගී මාර්ග භාවිතා කරන එක ගොඩක් අඩුවේවි.

    වාහනයක් පදවන විට මෙන්න මේ වැකිය මතකයේ තබා ගන්නා

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    ඒ කියන්නේ වහනයක් පදවන විට පාර හරහා හරකෙක් පැන්නොත් අනිවා ඒ හරකගේ පස්ස පැත්තෙන් තමයි වාහනය ධාවනය කරන්න ඔනේ, මොකද හරකා ගොඩක් දුරට ආපහු හැරිලා දුවන්නේ නැහැ, ඌ පාර මරු උනොත් අනිවා එහා පැත්තටම මරු වෙනවා, හැබැයි බල්ලා ඒ වගේ නෙමෙයි බල්ලෙක් පාර මාරු වෙනකොට මොකක් හරි වාහනයක් ඉස්සරහට අවොත් අනිවා ඌ හැරිලා දුවනවා, ඒක නිසා අනිවා අපි වාහනය ධාවනය කරන්න ඕනේ බල්ලගේ හොම්බ පැත්තට, එතකොට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්න පුළුවන්.

    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    සැමදා මතකයේ තබා ගන්න...
    මේය උදේ සවස කියවීමෙන් බල්ලන් සහ ගවයන් පාර පැනීම නිසා සිදුවන අනතුරු බොහෝදුරට වලක්වා ගැනීමට හැකිය.

    අමතක වෙනවනම් කොලයක් ප්‍රින්ට් කරලා වාහනේ ඉස්සරහා රියදුරු අසුනට පේන තැනක ගහගන්න, අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි,

    සැයු: පිස්සු බල්ලන් හා පිස්සු හරක් සඳහා මෙය වලංගු නොවේ

    ade ekath ehemada....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"
    "හරක් පුකෙන්, බලු හොම්බෙන්"

    සැමදා මතකයේ රදවා ගන්න,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ