උන්ව බේරන්නෙ නෑ. යටකරලම දානවාසිරාවට
හරක් පුකෙන් බලු හොම්බෙන්
පූස් "?"
මිනිස් "?"

සිංහල කොල්ලෙක්;11876304 said:මචං ඕවට තමා ආසියාවේ ආස්චර්ය කියන්නෙ.මම ඉන්නෙ පිටරටක.ඔය හදල තියෙනව කියන පාර හයිවේ එකක් නෙමෙයි කියල පිට රටක තියෙන හයිවේ එකක් දැකපු ඕනම මොලේ තියෙන මනුස්සයෙක්ට තේරුම් යනව.ඕක අපේ රටේ මිනිස්සුන්ගෙ හිත හදන්න කරපු මවා පැමක් විතරයි.මම ඉන්න රටේනම් කිසිම හයිවේ එකක කිසිම මුදලක් අය කරන්නෙ නැ.ඒක කමක් නැ කියමුකො ඒක රටේ සංවර්දනයට කියමුකො.ඒත් මෙහෙ වාහනයක් හැප්පුනා කියල පාරට අලාබානි උනා කියල එහෙම සල්ලි ගන්නෙත් නැ වාහන හිර කරගන්නෙත් නැ.අනිත් එක හයිවේ එකක්නම් අනිවාර්යෙන් ඩැමේජ් මං තීරු දෙකක් තියෙන්න ඕනේ.ඒ කියන්නෙ හයිවේ එකක් කියන්නෙ හෙමින් යන පාරක් නෙමෙයි.ඒ යන වේගයට අපි යන වාහනයෙ යම් යම් දෝස එන්න පුලුවන්. ඒ වෙලාවට වාහනය අයින් කරල නැවැත්විමට අනිවාර්යෙන් ඉඩක් තියෙන්න ඕනේ.එහෙම නැත්නම් එතන මහා විනාසයක් වෙන්නෙ.ඒ කිසිම දෙයක් ඔය හයිවේ එකට නැහැනෙ.අනිත් එක පාර දෙපැත්තෙන් සතුන්ට මිනිස්සුන්ට මාරුවෙන්න බැරි විදිහට දැලක් හෝ වැටක් අනිවාර්යෙන් හදන්න ඕනේ.අනිත් එක තමයි ලයිට්. හයිවේ එකක්නම් හොද ලයිට් පද්දතියක් තියෙන්න ඕනේ.ඒ කිසිම පහසුකමක් දෙන්නෙ නැතිව පාරෙ ගමන් කිරිමටත් සල්ලි අරගෙන ඒ මදිවට අන්තුරක් සිදුවුනාම ඒ පුද්ගලය තවත් අමාරුවෙ දාන එකනම් ලැජ්ජාවට කාරනයක්.![]()
මේකනේ බන්
ආණ්ඩුවට සල්ලි නැති උනාම ඔහොම තමයි..
මීට පස්සේ එහෙම සීන් එකක් උනොත් හෙමීට මාරුවෙලා යන්න තමයි වෙන්නේ ..
බල්ල ආපහු හැරිලා දුවන එක ගැන නම් කියන්න තියෙන්නේ..පාර මැදට වෙලා එදපු එකෙක් නම් ඌ දුවන පැත්ත,
ඉස්සරහට පනියිද පස්සට පනියිද පැත්තට පනියිද හිතා ගන්න බෑ ... එකනේ අපි ඌට බල්ල කියන්නේ...
වැඩේ කැතයි, ඔහොම ගියොත් මිනිස්සු ඇධිවේගී මාර්ග භාවිතා කරන එක ගොඩක් අඩුවේවි.
වාහනයක් පදවන විට මෙන්න මේ වැකිය මතකයේ තබා ගන්නා
"හරක් පුකෙන්, බලු හොම්බෙන්"
ඒ කියන්නේ වහනයක් පදවන විට පාර හරහා හරකෙක් පැන්නොත් අනිවා ඒ හරකගේ පස්ස පැත්තෙන් තමයි වාහනය ධාවනය කරන්න ඔනේ, මොකද හරකා ගොඩක් දුරට ආපහු හැරිලා දුවන්නේ නැහැ, ඌ පාර මරු උනොත් අනිවා එහා පැත්තටම මරු වෙනවා, හැබැයි බල්ලා ඒ වගේ නෙමෙයි බල්ලෙක් පාර මාරු වෙනකොට මොකක් හරි වාහනයක් ඉස්සරහට අවොත් අනිවා ඌ හැරිලා දුවනවා, ඒක නිසා අනිවා අපි වාහනය ධාවනය කරන්න ඕනේ බල්ලගේ හොම්බ පැත්තට, එතකොට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්න පුළුවන්.
"හරක් පුකෙන්, බලු හොම්බෙන්"
සැමදා මතකයේ තබා ගන්න...
මේය උදේ සවස කියවීමෙන් බල්ලන් සහ ගවයන් පාර පැනීම නිසා සිදුවන අනතුරු බොහෝදුරට වලක්වා ගැනීමට හැකිය.
අමතක වෙනවනම් කොලයක් ප්රින්ට් කරලා වාහනේ ඉස්සරහා රියදුරු අසුනට පේන තැනක ගහගන්න, අත්දුටුයි ප්රත්යක්ෂයි,
සැයු: පිස්සු බල්ලන් හා පිස්සු හරක් සඳහා මෙය වලංගු නොවේ

හපොයියා;11875680 said:අප්පටසිරි සිරා කතාව, සම්පුර්ණ ඇත්තනේ ඔයි. අදම ප්රින්ට් කරලා ගහගන්න ඕනේ
rep+5![]()
තැන්කූ තැන්කූade ekath ehemada....