අධිවේගී_අනතුරේ අලාබෙ කෝටි 45 යි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    අධිවේගී_අනතුරේ අලාබෙ කෝටි 45 යි

    අධිවේගී අනතුරේ අලාබෙ කෝටි 45 යි

    new-2.gif

    new-5.gif

    new-1.gif

    new-4.gif

    new-3.gif

    ජපානයේ හිරෝෂිමා නගරයේ ප්‍රදර්ශනයකට ගෙනයමින් තිබූ අති සුඛෝපභෝගී මෝටර් රථ 13 ක් ටෝකියෝ අගනුවර ආසන්නයේ යමගුචි ධිවේගී මාර්ගයකදී අනතුරටකට ලක්වීමෙන් යුරෝ ලක්ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 45 කට අධික අලාබයක් සිදුව ඇත. ලෝකයේ වටිනාකමින් ඉහළම ෆේරාරි රථ අටක් ලැම්බුර්ගිනි රථ දෙකක් හා බෙන්ස් රථ තුනක් ගැටිණි. වේග සීමාව පැයට කිලෝමීටර් 80 ක් වූ මාර්ගයේ පැයට කිලෝමීටර 160 කට අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව ටෝකියෝ පොලීසිය පවසයි. දස දෙ‍නෙක් තුවාල ලදහ. ඉතාලියේ නිශ්පාදිත ෆේරාරි හා ලැම්බුර්ගිනි රථයකට පැයට කිලෝමීටර් 320 ක වේගයකින් ධාවනය කළ හැකියි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජපානෙ අධිවේගි මාර්ගෙ වේග සීමාව 80kmph. ලංකාවෙ එකේ සීමාව 100ක් කියලා මුං ඒකට කෑගහනවා..
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ... වේග සීමාව පැයට කිලෝමීටර් 80 ක් වූ මාර්ගයේ ...

    Sri Lankan Highway is better ne :D
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    japane thiyenneth lane 2 highways occhara diyunu ratak welath.
    ape rate japaneta wada kocchara pahala mattamakada thiyenne
    ehema wela lane 2 highway 1k dunnama puka uda dan kagahanawa :P
    anna ekai ape rate diyunuwa hamadama 1 thana thiyenne

    unge occhara highway wala experience thibilath un denne 80kmph
    ape jeewithata highway eheka gihin nathi ewunta 100kmph madi galle road 1 hodailu
    ane manda :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    japane thiyenneth lane 2 highways occhara diyunu ratak welath.
    ape rate japaneta wada kocchara pahala mattamakada thiyenne
    ehema wela lane 2 highway 1k dunnama puka uda dan kagahanawa :P
    anna ekai ape rate diyunuwa hamadama 1 thana thiyenne

    unge occhara highway wala experience thibilath un denne 80kmph
    ape jeewithata highway eheka gihin nathi ewunta 100kmph madi galle road 1 hodailu
    ane manda :P

    :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වේග සීමාව පැයට කිලෝමීටර් 80 ක් වූ මාර්ගයේ පැයට කිලෝමීටර 160 කට අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව ටෝකියෝ පොලීසිය පවසයි.

    :shocked:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    japane thiyenneth lane 2 highways occhara diyunu ratak welath.
    ape rate japaneta wada kocchara pahala mattamakada thiyenne
    ehema wela lane 2 highway 1k dunnama puka uda dan kagahanawa :P
    anna ekai ape rate diyunuwa hamadama 1 thana thiyenne

    unge occhara highway wala experience thibilath un denne 80kmph
    ape jeewithata highway eheka gihin nathi ewunta 100kmph madi galle road 1 hodailu
    ane manda :P

    කො දැන් මෙක ලෙන් ගාන ගනන් වලින් අධිවෙගය හොයපු එව්න් කො වෙග සිමවෙන් අධිවෙගය හොයපු එව්න් මෙහමත් වපර හරක් මුන්ට මෙවා පෙන්නේ නෑ මුන් අනික කතාකරන තර්ක වලට අනිත් පත්තේන් හිනා යනවා වැඩක් නෑ බන් මුන්ට කියලා නොදකින් විතරක් :angry: :lol: ඔවා මුන්ට පෙන්නේ නෑ

    නිර්දන පංතිය ගැන නින්දිත් එව්න් :angry:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ජපානෙ අධිවේගි මාර්ගෙ වේග සීමාව 80kmph. ලංකාවෙ එකේ සීමාව 100ක් කියලා මුං ඒකට කෑගහනවා..

    sirawata :rofl: