අනතුරැගොඩායි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද ​පාරේ යන්න බැහැ නේ අනතුරැ කොයි වෙලාවෙද දන්නෑ නේ... ඉතිං ​අපේ රටේ විතරක් නෙමේ ලෝකය පුරාම මේ රිය අනතුරැ කියන දේ නිසාදවසකට බොහෝ පිරිසක් මිය යනවා .. මේ ඒ ආකාරයේ අනතුරැ කිහිපයක්

    මේ කැලිපෝනියාවේ සිදුවූ දුම්රිය අනතුරක්..



    දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටුණා...

    1da09c3f051b6f17fb0e6a706700f045.jpg




    මෙයාට තුවාල වෙලා ලු

    8c1f98ab05367017fb0e6a706700ccc8.jpg


    4ed931fe05367017fb0e6a7067004afa.jpg



    ff92e95f05367017fb0e6a70670054d4.jpg



    ඔය තියෙන්නේ කිස් කරන්න ගිහිං


    31abcdec05357017fb0e6a706700d4cb.jpg



    මගියො අමුරැවෙ වැටිල යන්න වදියක් නැතුව

    1a2dd5e605387017fb0e6a706700a6aa.jpg



    යකෝ මූට තියෙන සැප

    c58d945305367017fb0e6a706700ad27.jpg




    කෝච්චි අනතුර බැලුවනේ ... මේ නේපාලයේ බස් රථ අනතුරක් ගැනයි... මේකනං ටිකක් දරැණුයි .. බලන්නකෝ

    2011-10-13T163055Z_01_NEP01_RTRIDSP_3_NEPAL.jpg



    අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් කරමින් සිටි 42 දෙනෙක් මිය ගියා.. තවත් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා අනතුරට හේතුව ලෙස සදහන් වන්නේ පමාණය ඉක්මවා මගින් ගෙනයාම බව සදහන් වෙනවා..


    photo_1318528262734-1-0.jpg


    නේපාලයේ කත්මන්ඩු නගරයේ සිට කිලෝ මීටර් 100 දුරින් වූ කදුකර පදේශයකදී මෙම අනතුර සිදුවූවා..

    photo_1318528226901-1-0.jpg



    ගියපු වේගෙ හිතා ගතෑකි නේ මේ තියෙන්නේ කෑලි

    2011-10-13T172548Z_01_NEP05_RTRIDSP_3_NEPAL.jpg


    2011-10-13T162934Z_01_NEP03_RTRIDSP_3_NEPAL.jpg


    2011-10-13T194526Z_01_NEP04_RTRIDSP_3_NEPAL.jpg


    7c45c67006c57717fb0e6a706700d200.jpg


    පේනවනේ තරම කොහෝ බේරෙන්නද

    6b8a7fde06c27717fb0e6a706700a6b7.jpg




    ඒ අනතුරත් බැලුවනේ දැං පෙන්නන්නං නැව් අනතුරක්

    මේ නිව්සීලන් වල නැව් අනතුරක්


    TRHkg5457308.jpg


    පේනවනේ පරිසර විනාශය කොච්චරද කියල

    d25e04f4053c7017fb0e6a7067005eee.jpg



    නැවේ තෙල් කාන්දුව නිසා පරිසරය මෙන්ම මූදු ජීව්න්ද විනාශ වෙන අයුරැ

    2011-10-13T100828Z_01_AUK210_RTRIDSP_3_NEWZEALAND-SHIP.jpg



    77bccecbefed5516fb0e6a706700a278.jpg



    photo_1318452064479-5-0.jpg


    6d1bc3baf03f5616fb0e6a706700f409.jpg


    ab8485b2f0b35816fb0e6a70670084d5.jpg


    photo_1318391577241-2-0.jpg



    oil-spill-grows-zealand-20111010-195832-256.jpg



    oil-spill-grows-zealand-20111010-195832-303.jpg



    9c8dcf72daea3b16fb0e6a7067009320.jpg


    oil-spill-grows-zealand-20111010-200040-728.jpg



    659afd15dae03b16fb0e6a706700de17.jpg


    පරිසර විනාශය කොච්චරද බල්නන



    හොදයිනං ++REP එකක් දෙන්න
     

    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    Ship eke news eka ada udeth pennuwa, NZ wala wela thiyenne.... Chemical godak thiyana ship ekak... denata chemical muhudata ekathuwei kiyala loku risk ekak thiyana bawa kiwwa.