අනතුරු අඟවයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පළාත් 6කට තද වැසි​
    :shocked::shocked:

    ඉදිරි පැය 12 කාලය තුල ප්‍රබල අකුණු සහිත ගිගුරම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    :no::no:

    වැඩ ඇරිලා යන උන් පරිස්සමින් පලයල්ලා
     
    Last edited:
    • Like
    Reactions: cresendo

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං කලිංම කිව්ව අලුත් අවුරුද්ද ලබමු ගමං බර ගානකට අවතැන් වෙන්න වෙයි කියල :yes: