අනතුරු ඇඟවීමයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනතුරු ඇඟවීමයි

    ජාතිකවාදී බලකඳවුර වෙත කෙරෙන අනතුරු ඇඟවීමයි. බුකියතුල තුල ක්‍රියාත්මක වන ජාතිකවාදී මතවාදය යටපත් කිරීමේ මුවාවෙන් , ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ බලවේගයන් ජාතිවාදය ඇවිස්සීම නම් නීතිමය රාමුවට ගෙන ඒමට උත්සාහ කරමින් සිටී. සිංහලයා සිංහලයා වෙනුවෙන් පෙනීසිටීමම ජාතිවාදය ඇවිස්සීමක්ය යන්න ඔවුන් හුවා දක්වමින් සිටී. ඒ අනූව මේ කඳවුර තුල ක්‍රියාත්මක වූ ඉහල පෙළ සාමාජිකයන් 27 අත් අඩංගුවට ගැනීමට මේ වන විටත් පිඹුරුපත් සකසා අවසන්ව ඇත. තාවකාලික පසුබැසීමකට අපට මේ මොහොතේ යා යුතුව ඇත. ඉහල පෙළ ක්‍රියාකාරින්ගේ පිටු, ප්‍රොෆයිල මේ වන විට බ්ලොක් වී බ්ලොක් වෙමින් පවතී. ඊලග ඉලක්කය සමහර විට ඔබ විය හැක.

    මෙය තාවකාලික පසු බැසීමක් පමණි .අවශ්‍ය වූ විට සි‍යල්ල යලි බලගැන්වීමට සූදානම්.


    මාතෘ භූමියට ජය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෞද්ද හෝ සිංහල පේජ් ද?? බෞද්ද කියාගෙන මහින්දට කඩේ යන පෙජ්ද ??
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ද හෝ සිංහල පේජ් ද?? බෞද්ද කියාගෙන මහින්දට කඩේ යන පෙජ්ද ??

    සිංහල බෟද්ධ කියන්නෙ මහිනදට කඩේ යන එකටද? උඹලා ඔිනෑ කමින් මේක පටලගෙනයි තියෙන්නෙ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බෞද්ද හෝ සිංහල පේජ් ද?? බෞද්ද කියාගෙන මහින්දට කඩේ යන පෙජ්ද ??

    පිස්සුද බන් , සිංහල බෞද්ධ