අනතුරු ඇඟවීමයි
ජාතිකවාදී බලකඳවුර වෙත කෙරෙන අනතුරු ඇඟවීමයි. බුකියතුල තුල ක්‍රියාත්මක වන ජාතිකවාදී මතවාදය යටපත් කිරීමේ මුවාවෙන් , ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ බලවේගයන් ජාතිවාදය ඇවිස්සීම නම් නීතිමය රාමුවට ගෙන ඒමට උත්සාහ කරමින් සිටී. සිංහලයා සිංහලයා වෙනුවෙන් පෙනීසිටීමම ජාතිවාදය ඇවිස්සීමක්ය යන්න ඔවුන් හුවා දක්වමින් සිටී. ඒ අනූව මේ කඳවුර තුල ක්‍රියාත්මක වූ ඉහල පෙළ සාමාජිකයන් 27 අත් අඩංගුවට ගැනීමට මේ වන විටත් පිඹුරුපත් සකසා අවසන්ව ඇත. තාවකාලික පසුබැසීමකට අපට මේ මොහොතේ යා යුතුව ඇත. ඉහල පෙළ ක්‍රියාකාරින්ගේ පිටු, ප්‍රොෆයිල මේ වන විට බ්ලොක් වී බ්ලොක් වෙමින් පවතී. ඊලග ඉලක්කය සමහර විට ඔබ විය හැක.
මෙය තාවකාලික පසු බැසීමක් පමණි .අවශ්‍ය වූ විට සියල්ල යලි බලගැන්වීමට සූදානම්.
මාතෘ භූමියට ජය.