අනතුර

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :baffled::baffled: ලංකාවේ ඔන්න ඉස්ලාම්බාද් ටවුන් එකකුත් දාලා

    දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල දිවුල්ගස්කොටුව ප‍්‍රදේශයේ දී අද (12) වෑන් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.


    කල්මුනේ ඉස්ලාම්බාද් සිට තිහාරියේ ඥාති නිවසක් බලා යමින් සිටි පිරිස රැගත් වෑන් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල දිවුල්ගස්කොටුව ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු කම්බි වැටක්ද කඩාගෙන විත් තාප්පපයක ගැටී අනතුර සිදුව තිබේ.
    වැඩිදුර ප්‍රතිකාර සඳහා 6 දෙනෙක් දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇති බවත් මොවුන් අතර කාන්තාවන් තිදෙනෙක් දරුවන් දෙදෙනෙක් සිටින බව ගලේවෙල පොලිසිය පවසයි.



    http://www.lankadeepa.lk/latest_news/


    image_c8ca22b04f.jpg



    image_340fe4e9d6.jpg