බලපන්කො අලින්ට දෙන සැප...ඇඬෙනවා නේද සහුර්දයිනි ....

ඌ ඉස්සර ලස්සන එකෙක් නේද. පස්සේ ලෙඩක් හැදිලා නේද මහත් වෙලා තියෙන්නේ?
true richest ewun ehema thamayi banThat guy has a very humble smile; I think he is a very innocent soul.
පොර හැබැයි පඩ ශෝ චරිතයක් නෙමෙයි වගේ.අපේ ඔඩෙල් නෝනට බල්ලෝ වගේ තමා පොරට අලි.වෙනම පාර්ක් එකකුත් තියෙනවාඊර්ෂ්යයා කරන්න හොද නැ. සැප තමා ඉතින්. ලෝකේ 10 වැනිම සල්ලිකාරයාගේ පුතා කිවම හිතපංකෝ.
සල්ලිවලින් කරන්නේ මොනවද කියලවත් හිතට එන්නේ නැතිව ඇති බං මුට. එල කොල්ලෙක් වගේ පේන විදියට
ඒ බන් පොරගේ අය්යා මං හිතන්නේ.ඌ ඉස්සර ලස්සන එකෙක් නේද. පස්සේ ලෙඩක් හැදිලා නේද මහත් වෙලා තියෙන්නේ?
ඒක නම් සිරා.ඌ අම්බානිගෙ පුතා නොවන්නට කසාදයක් නම් කරගන්න වෙන්නෙ නැහැ සාමාන්‍ය පවුලක එකෙක් උනා නම් .
lasith malinga?malingalath ekka Gem business kare buwa thamai
මම දැක්කා එකක කියනවා පොර ගණ දෙවියන්ගේ බැතිමතෙක්ලු. ගණදෙවියන්ගේ එක් අවතාර් එකක් විදියට අලියන් සලකන නිසා මේක කරනවා කියල. වෙන්න පුලුවන්. ඔව් බං නෝමල් ටයිප් පේනනේ. ඔඩෙල් නෝනා නම් පඩ ෂෝ.පොර හැබැයි පඩ ශෝ චරිතයක් නෙමෙයි වගේ.අපේ ඔඩෙල් නෝනට බල්ලෝ වගේ තමා පොරට අලි.වෙනම පාර්ක් එකකුත් තියෙනවා