අනන්ට් අම්බානි with එලිපන්ට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    අම්බානෙක ගහපු පුතා

    NamalR.gif
     
    Last edited:

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    ඊර්ෂ්‍යයා කරන්න හොද නැ. සැප තමා ඉතින්. ලෝකේ 10 වැනිම සල්ලිකාරයාගේ පුතා කිවම හිතපංකෝ. :D:D
    සල්ලිවලින් කරන්නේ මොනවද කියලවත් හිතට එන්නේ නැතිව ඇති බං මුට. එල කොල්ලෙක් වගේ පේන විදියට
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඊර්ෂ්‍යයා කරන්න හොද නැ. සැප තමා ඉතින්. ලෝකේ 10 වැනිම සල්ලිකාරයාගේ පුතා කිවම හිතපංකෝ. :D:D
    සල්ලිවලින් කරන්නේ මොනවද කියලවත් හිතට එන්නේ නැතිව ඇති බං මුට. එල කොල්ලෙක් වගේ පේන විදියට
    පොර හැබැයි පඩ ශෝ චරිතයක් නෙමෙයි වගේ.අපේ ඔඩෙල් නෝනට බල්ලෝ වගේ තමා පොරට අලි.වෙනම පාර්ක් එකකුත් තියෙනවා

    ඌ ඉස්සර ලස්සන එකෙක් නේද. පස්සේ ලෙඩක් හැදිලා නේද මහත් වෙලා තියෙන්නේ?
    ඒ බන් පොරගේ අය්යා මං හිතන්නේ.
    ------ Post added on Mar 5, 2024 at 7:41 PM

    ඌ අම්බානිගෙ පුතා නොවන්නට කසාදයක් නම් කරගන්න වෙන්නෙ නැහැ සාමාන්‍ය පවුලක එකෙක් උනා නම් .
    ඒක නම් සිරා.
    ------ Post added on Mar 5, 2024 at 7:42 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    පොර හැබැයි පඩ ශෝ චරිතයක් නෙමෙයි වගේ.අපේ ඔඩෙල් නෝනට බල්ලෝ වගේ තමා පොරට අලි.වෙනම පාර්ක් එකකුත් තියෙනවා

    මම දැක්කා එකක කියනවා පොර ගණ දෙවියන්ගේ බැතිමතෙක්ලු. ගණදෙවියන්ගේ එක් අවතාර් එකක් විදියට අලියන් සලකන නිසා මේක කරනවා කියල. වෙන්න පුලුවන්. ඔව් බං නෝමල් ටයිප් පේනනේ. ඔඩෙල් නෝනා නම් පඩ ෂෝ.