~අනන්තයට යන පාර~

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ම් අපුරු නිර්මාණයක් අයියේ
    හරිම අපූරුයි මේකෙ වස්තු බීජය අයියා පැහැදිලි කරාම මට මතක් උනා කාලෙකට කලින් මාත් ඔය වගේම හේතුවක් පාදක කරන් කවියක් කරා මම මේ ඒක හොයනවා මෙතන දාන්න
    ජය වේවා!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙය හිසට වහලක් (homeless, despair) යුවලක් හා මානුෂික අවශ්‍යතාවයක් මතුවීම වටා ගෙතුන නිර්මාණයක් ලෙස මා දකින්නේ...

    වචන වල ගුප්ත බව හා ගැඹුරු බව නිර්මාණයේ වටිනාකම තවතවත් ඉහලට අරන් අපූරුවට. ගොඩාක් සාර්ථකයි සොයුර, ජය.

    සහෝදරයා මේකට පාදක වුන වස්තු බීජය හට ගත් අයුර මං මින්දද මල්ලියගෙ Comment එකට පිලිතුරක් වශයෙන් ලියලා ඇති..

    ගොඩාරියක් ස්තුතියි නිර්මානය ගැන ගැඹුරු විශ්ලේශනයක් කලාට හා එය අගය කලාට...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම් අපුරු නිර්මාණයක් අයියේ
    හරිම අපූරුයි මේකෙ වස්තු බීජය අයියා පැහැදිලි කරාම මට මතක් උනා කාලෙකට කලින් මාත් ඔය වගේම හේතුවක් පාදක කරන් කවියක් කරා මම මේ ඒක හොයනවා මෙතන දාන්න
    ජය වේවා!


    ආ එහෙමද..එහෙනම් අපිට බලන්නත් එක්ක විගහට පල කරන්නකෝ..

    බොහොම ස්තුතියි මල්ලියා අදහස් දැක්වුවාට...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අමුතුම පැතිකඩක් රොන් අයියා
    මේ පාර ගවේෂණය කරලා තියෙන්නේ
    කියන්න සිතුවිලි ගොඩාක් තියෙනවා
    කවුරැ හරි ඇති වලත්තයො කියලා කියන්න කලින්
    නොකියාම ඉන්නම්
    (රෙස්ට් හවුස් වලට ගිහින් ලෝකයට සුදනන් ලෙස සිටිනවාට වඩා කොතරම් අහිංසකද මෙවැනි ආදරයක්)
    එත් නිර්මාණය ගැන කෙටියෙන් යමක් කිව්වොත්
    අනර්ඝ නිර්මාණයක් කියලා තමයි කියන්න වෙන්නෙ. ස‍හෝ...
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වෙනස් ආරක නිර්මාණයක්...
    ඉදිරිපත් කරම තියෙන විදිහ හරිම අපූරුයි...
    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අමුතුම පැතිකඩක් රොන් අයියා
    මේ පාර ගවේෂණය කරලා තියෙන්නේ
    කියන්න සිතුවිලි ගොඩාක් තියෙනවා
    කවුරැ හරි ඇති වලත්තයො කියලා කියන්න කලින්
    නොකියාම ඉන්නම්
    (රෙස්ට් හවුස් වලට ගිහින් ලෝකයට සුදනන් ලෙස සිටිනවාට වඩා කොතරම් අහිංසකද මෙවැනි ආදරයක්)
    එත් නිර්මාණය ගැන කෙටියෙන් යමක් කිව්වොත්
    අනර්ඝ නිර්මාණයක් කියලා තමයි කියන්න වෙන්නෙ. ස‍හෝ...


    මල්ලියා කවදත් වගේ ගෙන හැර පා තිබෙන විචාරය මා බොහෝ සෙයින් අගය කරනවා..මල්ලියට තව තවත් නිර්මාන සිතුවිලි පහල වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වෙනස් ආරක නිර්මාණයක්...
    ඉදිරිපත් කරම තියෙන විදිහ හරිම අපූරුයි...
    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...

    මල්ලියටත් බොහෝම ස්තුතියි මගේ නිර්මාන ගැන වචන කීපයක් ලියන්න කාලය හැමදාම වගේ යොදනවට.....