අපූරු නිර්මණයක්..
පසුබිම් නිර්මාණය හරිම අපූරුවට කරල තියනව.
මෙය හිසට වහලක් (homeless, despair) යුවලක් හා මානුෂික අවශ්‍යතාවයක් මතුවීම වටා ගෙතුන නිර්මාණයක් ලෙස මා දකින්නේ...
වචන වල ගුප්ත බව හා ගැඹුරු බව නිර්මාණයේ වටිනාකම තවතවත් ඉහලට අරන් අපූරුවට. ගොඩාක් සාර්ථකයි සොයුර, ජය.
ම්............අපූරු සිතුවිල්ලක් ලස්සනට පද වැලක දවටලා.හරි අගෙයි.
ම් අපුරු නිර්මාණයක් අයියේ
හරිම අපූරුයි මේකෙ වස්තු බීජය අයියා පැහැදිලි කරාම මට මතක් උනා කාලෙකට කලින් මාත් ඔය වගේම හේතුවක් පාදක කරන් කවියක් කරා මම මේ ඒක හොයනවා මෙතන දාන්න
ජය වේවා!
adaraya karaddi wata pitawa gena amathaka wechcha uwalakata sidda una aebeddiyak wage...!
hemada wage lassana nirmanayak ayya....!
ලස්සනයි!
"හුරු නුහුරු" තේමාවක්
amuthuma aththa kathawak....niyamai bro..........
අමුතුම පැතිකඩක් රොන් අයියා
මේ පාර ගවේෂණය කරලා තියෙන්නේ
කියන්න සිතුවිලි ගොඩාක් තියෙනවා
කවුරැ හරි ඇති වලත්තයො කියලා කියන්න කලින්
නොකියාම ඉන්නම්
(රෙස්ට් හවුස් වලට ගිහින් ලෝකයට සුදනන් ලෙස සිටිනවාට වඩා කොතරම් අහිංසකද මෙවැනි ආදරයක්)
එත් නිර්මාණය ගැන කෙටියෙන් යමක් කිව්වොත්
අනර්ඝ නිර්මාණයක් කියලා තමයි කියන්න වෙන්නෙ. සහෝ...
වෙනස් ආරක නිර්මාණයක්...
ඉදිරිපත් කරම තියෙන විදිහ හරිම අපූරුයි...
හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...