මම රොන්ගේ ආසම කවිය මෙක කිවිවොත් නිවැරදි. ඒ ප්‍රේමය නිසා නොව නිශ්චිත හැඩයක් රටාවක් සහ ගලා යෑමක් ඇති නිසා. අනෙක් ඒවායේ එහෙම නැහැ කියනවා නෙවෙයි. මෙක මට ඊට වඩා එ දේ පෙන්නුමි කරනවා.
නිශ්චිත ආරකට සහ රටාවකට ලිහැවෙන කවි දැං දැං ටික ටික අඩුවෙමින් යනවා. දැං තියෙන්නේ වචන ටිකක් විතරයි. රොන්ගේ කිවිය මට පොඩි කික් එකක් දුන්නා කිවිවත් වරදක් නැහැ.
මට ජිවිතේදි කෙනෙක් කියපු දෙයක් තමයි තමන් ගැන ලියපං එතකොට අනුන් ගැන අහුවෙනවා කියලා.
සුබ අනාගතය කියන වචනව බද්දට අරං නිසා එළම කිරි කියලා කියන්නමි

maru maru

අන්තිම ටික කියවද්දිනම් තාමත් හිනාව නවත්ත ගන්න බෑ අයියේ....අපූරු අන්නතයට යන පාරක්...