~අනන්තයට යන පාර~

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මම රොන්ගේ ආසම කවිය මෙක කිවිවොත් නිවැරදි. ඒ ප්‍රේමය නිසා නොව නිශ්චිත හැඩයක් රටාවක් සහ ගලා යෑමක් ඇති නිසා. අනෙක් ඒවායේ එහෙම නැහැ කියනව‍ා නෙවෙයි. මෙක මට ඊට වඩා එ දේ පෙන්නුමි කරනවා.
නිශ්චිත ආරකට සහ රටාවකට ලිහැවෙන කවි දැං දැං ටික ටික අඩුවෙමින් යනවා. දැං තියෙන්නේ වචන ටිකක් විතරයි. රොන්ගේ කිවිය මට පොඩි කික් එකක් දුන්නා කිවිවත් වරදක් නැහැ.
මට ජිවිතේදි කෙනෙක් කියපු දෙයක් තමයි තමන් ගැන ලියපං එතකොට අනුන් ගැන අහුවෙනවා කියලා.

සුබ අනාගතය කියන වචනව බද්දට අරං නිසා එළම කිරි කියලා කියන්නමි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

බොහොම ස්තුතියි මචෝ දීර්ඝ විචාරයකින් මගේ නිර්මානය අගය කලාට...
 
Deelaka

Member
May 8, 2007
8,219
24
0
නිර්මාණය අනර්ඝයි අය්ය....
සමාජයේ සිදුවන සිද්ධීන් හරි ආකාරව ග්‍රහනය කරගන්න අය්යට ඇති හැකියාව නැවතත් මනාව ඔප්පු වෙනව
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආහ්! අයියගෙන් දැකපු වෙනස්ම නිර්මාණයක්.ගොඩක් ලස්සනයි අයියා.ඉදිරියටත් ලියන්න. :)
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අයියගේ නිර්මාණ අතර මා දුටු වෙනස් අදහසක් ඇති නිර්මාණයක් වුනත් එහි යම් සමාන කමකුත් තියෙනවා... වෙනදා බොහෝවිට ඔබ කතා කරන ඛේදාන්ත තේමාවෙන් ඈතට ගියා මෙන් පෙනෙන ඒත් ඛේදාන්තයක් ගැනම කියවෙන අපූරු නිර්මාණයක්..
     
    පෙම් රසය විදිනා තවත් ආකරයක් සෙම එහි නීරස බවත් පසක් කරමින් හුදෙක් අනෙක් ජන කොටස් දකිනා අකරය මෙනවින් පෙන්වන නිර්මානයක්.
    වෙනදා වගෙම සර්තක යමක් උලුප්පලා පෙන්වන නිර්මානයක්........
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මාණය අනර්ඝයි අය්ය....
    සමාජයේ සිදුවන සිද්ධීන් හරි ආකාරව ග්‍රහනය කරගන්න අය්යට ඇති හැකියාව නැවතත් මනාව ඔප්පු වෙනව

    ගොඩාරියක් ස්තුතියි දීලක මල්ලියා අගනා විචාරයට....
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    මං කැමතිම ඊරිසියාවෙන් පුපුරන එකෙක් ගැන කියන කථාවට. සියුම් හාස්‍යයකුත් එක්ක ඉදිරිපත් කරන්නේ පෘථග්ජන මින්ස්සුන්ගේ ඇතුලාන්තය. තමන්ට නොලැබෙන දෙයක් තව කෙනෙකුට ලැබෙද්දි එය දකින්නෙම වැරදියට. මිදි තිත්තයි කියල නරියෙක් කිවුවෙත් ඊට සමාන අවස්ථාවකදිලුනේ. නමුත් මෙතනදි නම් පහන් කණුව යට සිප ගැනීම ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරීමක් නිසා ටිකක් සැලකිලිමත් වුනොත් හොදයි කථා නායකයෝ දෙන්නා.

    අපූරු නිර්මාණයක් අයියේ
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආහ්! අයියගෙන් දැකපු වෙනස්ම නිර්මාණයක්.ගොඩක් ලස්සනයි අයියා.ඉදිරියටත් ලියන්න. :)

    ගොඩාරියක් ස්තුතියි මල්ලියට මගේ නිර්මානය ps work එකෙන් ලස්සන කරල දෙනව වගේම අදහස් දක්වනවාටත්...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියගේ නිර්මාණ අතර මා දුටු වෙනස් අදහසක් ඇති නිර්මාණයක් වුනත් එහි යම් සමාන කමකුත් තියෙනවා... වෙනදා බොහෝවිට ඔබ කතා කරන ඛේදාන්ත තේමාවෙන් ඈතට ගියා මෙන් පෙනෙන ඒත් ඛේදාන්තයක් ගැනම කියවෙන අපූරු නිර්මාණයක්..

    ආදරයේ සුවය නොමදව විඳින්න තියෙන තහංචි හා ඊට අනුගතව මිනිස් සමාජයේ ක්‍රියාකාරකම්වල ඇතුල්පැත්ත ටිකක් විපරම් කරන්න සිතුවා..

    මොකද අපේ මනස් හැඩගස්සලා තියෙන්නේ ඔය වැනි දෙයක් අසභ්‍යයයි කියන මහා සංස්කෘතික කෝණයකින් බලන්නනේ.

    එතන තියෙන්නේ එහෙම දෙයකට වඩා දැක්ක ගමන් ඇසිල්ලෙන් මිනිස් සිතෙහි ඇතිවෙන ඉරිසියාව.. ඒ ඉරිසියාව හා නොහැකියාව අර්ථ ගන්වන්න හදනවා සංස්කෘතිය නමැති ආලේපනයේ තවරලා..

    මල්ලියාට ගොඩාක් ස්තුතියි වටිනා අදහස් දැක්වීම ගැන...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පෙම් රසය විදිනා තවත් ආකරයක් සෙම එහි නීරස බවත් පසක් කරමින් හුදෙක් අනෙක් ජන කොටස් දකිනා අකරය මෙනවින් පෙන්වන නිර්මානයක්.
    වෙනදා වගෙම සර්තක යමක් උලුප්පලා පෙන්වන නිර්මානයක්........

    බොහොමත්ම ස්තුතියි මල්ලියා වටිනා අදහස් දැක්වීම ගැන...
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුදු පෙන පිඬු විසුරුවන
    කළුවර ගඟක කහ නිල් රතු
    කඩදාසි ඔරු ගොඩක් අපි දිහා බල බලා
    උකුළු මුකුළුවක
    ඒ මදිවට
    පෙඟිලා බොඳවුණු
    ඒත් සුන්දර
    සටහනකුත් ඔසවගෙන
    "පණටත් වඩා ආදරෙයි"

    නිහඩ සරල දැක්මක ඒත් ගැඹුරු අදහසක්....
    :lol:අන්තිම ටික කියවද්දිනම් තාමත් හිනාව නවත්ත ගන්න බෑ අයියේ....අපූරු අන්නතයට යන පාරක්...
    තව තවත් නිර්මාණ කරන්නට අයියට දිරි!!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුදු පෙන පිඬු විසුරුවන
    කළුවර ගඟක කහ නිල් රතු
    කඩදාසි ඔරු ගොඩක් අපි දිහා බල බලා
    උකුළු මුකුළුවක
    ඒ මදිවට
    පෙඟිලා බොඳවුණු
    ඒත් සුන්දර
    සටහනකුත් ඔසවගෙන
    "පණටත් වඩා ආදරෙයි"

    නිහඩ සරල දැක්මක ඒත් ගැඹුරු අදහසක්....
    :lol:අන්තිම ටික කියවද්දිනම් තාමත් හිනාව නවත්ත ගන්න බෑ අයියේ....අපූරු අන්නතයට යන පාරක්...
    තව තවත් නිර්මාණ කරන්නට අයියට දිරි!!!!

    නැතුව නැතුව පෙම්වතුන්ට කොහේ ගියත් ඉරිසියාකාරයෝ වැඩියිනේ..

    බොහොම ස්තුතියි නංගියට නිර්මානය අගය කලාට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං කැමතිම ඊරිසියාවෙන් පුපුරන එකෙක් ගැන කියන කථාවට. සියුම් හාස්‍යයකුත් එක්ක ඉදිරිපත් කරන්නේ පෘථග්ජන මින්ස්සුන්ගේ ඇතුලාන්තය. තමන්ට නොලැබෙන දෙයක් තව කෙනෙකුට ලැබෙද්දි එය දකින්නෙම වැරදියට. මිදි තිත්තයි කියල නරියෙක් කිවුවෙත් ඊට සමාන අවස්ථාවකදිලුනේ. නමුත් මෙතනදි නම් පහන් කණුව යට සිප ගැනීම ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරීමක් නිසා ටිකක් සැලකිලිමත් වුනොත් හොදයි කථා නායකයෝ දෙන්නා.

    අපූරු නිර්මාණයක් අයියේ

    දෙන්නා ප්‍රේමයෙන් මුසපත් වෙලා හින්දත් පහන් කණුවෙ බල්බ් එකත් පිච්චිලා අඳුරේ වෙලුන පාලූ තැනක් හින්දත් දෙන්න හිතන්න ඇති මොකෙක්වත් නෑ කියල....ඒත් කොහෙද යන නරුමයෙක් ඒක බලාගෙන ඉඳල....

    බොහොම ස්තුතියි නංගියාගේ වටිනා විචාරයට....
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    වෙනස් විදියේ නිර්මාණයක් රොන් අය්යේ, ඔයා අකුරුකරන පැදි හරිම අපූරුයි....සමහර ඒවා කීප සැරයක් කියවනව තෙරුම් ගන්න......

    තව තවත් ලියන්න ඔයත සුබ පතනවා......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වෙනස් විදියේ නිර්මාණයක් රොන් අය්යේ, ඔයා අකුරුකරන පැදි හරිම අපූරුයි....සමහර ඒවා කීප සැරයක් කියවනව තෙරුම් ගන්න......

    තව තවත් ලියන්න ඔයත සුබ පතනවා......

    ගොඩාරියක් ස්තුතියි නිර්මානය අගය කලාට නංගියට...