මූ කුඩු ගහලද ගංජා ගහලද....
චමල්ව දැම්මොත් ගෝඨාට ගත නොහැකි සුලු ජාතික චන්ද ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. රටේ සමස්ත ජනතාවට සිරා සහ ගූ එන් පී එක මේ වෙනකොට එපා වෙලා ඉවරයි. ගෝඨා චන්දෙන් ඉවත් උනත් දේශපාලන වේදිකාවලදි තමන් වෙනුවෙන් එන අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨා මෙතරම් ජනප්රියත්වයක් ලබා ගත්තේ දේශපාලනය කරලා නෙමෙයි. රාජ්ය නිලධාරියෙක් විදිහට කලක් සේවය කිරීමෙනුයි. චමල් ඇවිත් ජනාදිපති උවොත් ගෝඨා නැවත රාජ්ය නිලධාරියෙක් විදිහට තමන්ගේ ගමන යයි.
අනිත් අතට රටේ සමස්ත ජනතාව අතරට පණිවිඩයක් යනවා පවතින රජය ගෝඨාව යුක්ති සහගත නොවන ආකාරයට බලපෑම් කලා කියලා. මේක පොහොට්ටුවට හොද මාර්කටින් පාරක් වෙනවා. ඕක දේශපාලන වේදිකාවේ හඩ නැගෙන කොට ජනතාව තුලත් ඒක ඇත්ත නේද කියන මතය පැතිරෙනවා. පොහොට්ටුවට අවිනිශ්චිතව තිබුනු චන්දත් මේ හේතුව නිසා පොහොට්ටුවට ලබා ගන්න පුලුවන්.
මේ එක සිද්ධියක්වත් අහඹු දේවල් නෙමෙයි. මේව හොදට ප්ලෑන් කරලා කරපු දේවල්. තිරිය පිටුපස ඉන්නේ හොද ඔලු ගෙඩියක්. ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.
chamal awath MR ge chanda padanama wenas wenne na ewagema chamalta gahnna mada na godak denek garu karana charithayak chaml kiyanne ekanisa anukampa chandath watenawa.



