අනපේක්ෂිත වෙනසක් ජනාධිපතිවරනයට

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මූ කුඩු ගහලද ගංජා ගහලද....
    චමල්ව දැම්මොත් ගෝඨාට ගත නොහැකි සුලු ජාතික චන්ද ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. රටේ සමස්ත ජනතාවට සිරා සහ ගූ එන් පී එක මේ වෙනකොට එපා වෙලා ඉවරයි. ගෝඨා චන්දෙන් ඉවත් උනත් දේශපාලන වේදිකාවලදි තමන් වෙනුවෙන් එන අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨා මෙතරම් ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දේශපාලනය කරලා නෙමෙයි. රාජ්‍ය නිලධාරියෙක් විදිහට කලක් සේවය කිරීමෙනුයි. චමල් ඇවිත් ජනාදිපති උවොත් ගෝඨා නැවත රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන්ගේ ගමන යයි.

    අනිත් අතට රටේ සමස්ත ජනතාව අතරට පණිවිඩයක් යනවා පවතින රජය ගෝඨාව යුක්ති සහගත නොවන ආකාරයට බලපෑම් කලා කියලා. මේක පොහොට්ටුවට හොද මාර්කටින් පාරක් වෙනවා. ඕක දේශපාලන වේදිකාවේ හඩ නැගෙන කොට ජනතාව තුලත් ඒක ඇත්ත නේද කියන මතය පැතිරෙනවා. පොහොට්ටුවට අවිනිශ්චිතව තිබුනු චන්දත් මේ හේතුව නිසා පොහොට්ටුවට ලබා ගන්න පුලුවන්.

    මේ එක සිද්ධියක්වත් අහඹු දේවල් නෙමෙයි. මේව හොදට ප්ලෑන් කරලා කරපු දේවල්. තිරිය පිටුපස ඉන්නේ හොද ඔලු ගෙඩියක්. ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.

    chamal awath MR ge chanda padanama wenas wenne na ewagema chamalta gahnna mada na godak denek garu karana charithayak chaml kiyanne ekanisa anukampa chandath watenawa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ කතාව ඇත්ත නම් චමල්ට කියන්න දේවල් නැහැ.. ක්ලීන් පොරක්.... හැබැයි සජ්ජට වාසිය යයිද ? ගිය පාර පළාත් සභා චන්දෙන් යු ඇන් පී එකට පාඩමක් ඉගැන්නුවේ පාස්කු ප්‍රහාර වගේ බරපලත සිද්දියක් නැතුවත්... ඉතින් මේ පාර උන්ට ඒ බාධකෙත් තියෙනවා...

    මෙහෙම දෙයකුත් කියන්න හිතෙනවා... අර යෝගී බුවා (දැනට ට්‍රෙන්ඩින් නො1 වෙලා තියෙන වීඩියෝ එක ) කියල තියෙනවා රාජ යෝගා තියෙන්නේ ගෝට ට නෙමෙයි චමල්ට කියල.. මිත්‍යා විස්වාස කරපින්න ගත්ත සෙට් එකක් තමයි දේශපාලුවෝ කියන්නේ... දැක්කනේ රත්තරං මාද්‍ය සාකච්චවට ඇවිල්ල කරපු පිස්සුව පොල් ගෙඩියක් අරන්.... මේවා ගැනත් හිතල දන්නේ නෑ....

    mokakda bn e video eka?.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූ . ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.

    ගෝඨා හොඳ බැට්ස්මන් කෙනෙක් නෙවෙයි.ගෝටා මිනිස්සු අතරට ගිය එකෙක් නෙවෙයි.ස්කූල්බැට්ස්මන් කෙනෙක් ටෙස්ට් එකකට කෙලින්ම දානවා වගේ .කිසිම අත්හදාබැලීමක් කරලා නෑ. අනිත් එක චමල් කියන්නෙත් ඊටත් වඩා දුර්වල බැට්ස්මන් කෙනෙක්.මුන් දෙන්නට වඩා හොඳට සජිත් සිරිසේන විතරක් නෙවෙයි මහේෂුත් බැට් කරයි..ග්‍රාමිය චන්ද සිරිසේන චමල්ට වඩා ශ්‍රිලනිපය විකුනගෙන පොහොට්‍ටුවෙන් ගන්න පුලුවන්.චමල් වගේ එකෙක්ට ලක්ෂ 30න් උඩ ගොඩ එන්න බෑ.:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ එක සිද්ධියක්වත් අහඹු දේවල් නෙමෙයි. මේව හොදට ප්ලෑන් කරලා කරපු දේවල්. තිරිය පිටුපස ඉන්නේ හොද ඔලු ගෙඩියක්. ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.

    එතකොට පෙරලුන පිට හොඳායි කියනවා- ඒවා ප්ලෑන් කියනවා:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ගෝඨා හොඳ බැට්ස්මන් කෙනෙක් නෙවෙයි.ගෝටා මිනිස්සු අතරට ගිය එකෙක් නෙවෙයි.ස්කූල්බැට්ස්මන් කෙනෙක් ටෙස්ට් එකකට කෙලින්ම දානවා වගේ .කිසිම අත්හදාබැලීමක් කරලා නෑ. අනිත් එක චමල් කියන්නෙත් ඊටත් වඩා දුර්වල බැට්ස්මන් කෙනෙක්.මුන් දෙන්නට වඩා හොඳට සජිත් සිරිසේන විතරක් නෙවෙයි මහේෂුත් බැට් කරයි..ග්‍රාමිය චන්ද සිරිසේන චමල්ට වඩා ශ්‍රිලනිපය විකුනගෙන පොහොට්‍ටුවෙන් ගන්න පුලුවන්.චමල් වගේ එකෙක්ට ලක්ෂ 30න් උඩ ගොඩ එන්න බෑ.:lol:

    අම්මප යකෝ මූ කියන්නෙත් ඇත්ත තමයි, ඒ අතින් බැලුවම මුන්ගෙ නායකතුමා මාර පොරක් 27 ව‍රක් පරාද එක වෙනම දෙයක් ඒත් ලබපු අත්දැකීම...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Namal ayya hodaine wena aya mokada. Sajjath vikunanne taathawane.

    ප්‍රේමදාස දුප්පතාගේ ජනාධිපති විදිහට විකුන ගත්තේ.මහින්ද යුද්ධවිරුවා විදිහට විකුනුවේ.අන්ත දෙකක්.අරමුනු දෙකක්.ජයගන්න දුප්පත්කම එහෙමම තිබුනට දිනන්න යුද්ධයක් නෑ.ඒක නිසා නාමල් වැලිඩ් නෑ.අනිත් එක ඌට මොකාද බන් චන්දේ දෙන්නේ.සජියත් අවුරුදු 25ක් විතර කට්ට කාලා අරව මේව නිකන් දීලා හෙන අමාරුවෙන් ආවේ.නාමල් බඩු කාරයෙක් මිසක් එහාට දෙයක් මිනිස්සු අතර නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ප්‍රේමදාස දුප්පතාගේ ජනාධිපති විදිහට විකුන ගත්තේ.මහින්ද යුද්ධවිරුවා විදිහට විකුනුවේ.අන්ත දෙකක්.අරමුනු දෙකක්.ජයගන්න දුප්පත්කම එහෙමම තිබුනට දිනන්න යුද්ධයක් නෑ.ඒක නිසා නාමල් වැලිඩ් නෑ.අනිත් එක ඌට මොකාද බන් චන්දේ දෙන්නේ.සජියත් අවුරුදු 25ක් විතර කට්ට කාලා අරව මේව නිකන් දීලා හෙන අමාරුවෙන් ආවේ.නාමල් බඩු කාරයෙක් මිසක් එහාට දෙයක් මිනිස්සු අතර නෑ.

    ඒ වුනාර හම්බන්තොට ගියපාර ඡන්දෙන් ආණ්ඩුවෙ ඉඳපු සජියට වඩා නාමල් ලොක්කා ඡන්ද ගත්තා... ගිරවවගේ කියවන්නෙ නැතුව බලපන් විස්තර...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ඒ වුනාර හම්බන්තොට ගියපාර ඡන්දෙන් ආණ්ඩුවෙ ඉඳපු සජියට වඩා නාමල් ලොක්කා ඡන්ද ගත්තා... ගිරවවගේ කියවන්නෙ නැතුව බලපන් විස්තර...

    හම්බන්තොට මහින්දගේ ගමනේ.රාජපක්ෂලා එහෙටසෑහෙන්න ආයෝජනයක් කරා.නමුත් ජනාධිපතිවරනයක ඒක එහෙම වෙන්නේ නෑ.කොහොමත් නාමල් ජනාධිපතිවරනයට එන්න බෑනේ.ඒක නිසා වැඩක් නෑ කතා කරලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    හම්බන්තොට මහින්දගේ ගමනේ.රාජපක්ෂලා එහෙටසෑහෙන්න ආයෝජනයක් කරා.නමුත් ජනාධිපතිවරනයක ඒක එහෙම වෙන්නේ නෑ.කොහොමත් නාමල් ජනාධිපතිවරනයට එන්න බෑනේ.ඒක නිසා වැඩක් නෑ කතා කරලා

    අනේ බන් සජියල රනිලල පජාතවෙලා ඉන්නෙ මිනිස්සුන්ට, මහපොලවෙ ඇත්ත ඒකයි.. මහින්දයල පොල්ලෙල්ලක් දැම්මත් දිනන සයිස් එකක් තියෙන්නෙ.. උඹලගෙම ශුක්‍ර වැඩ නිසා තමයි එහෙම වුනේ. උඹලගෙ වචන විතරනේ වැඩ නැහැනේ... වොක්ස්වැගන්, වයිෆයි, සහරාන්, මහබැංකු, ජිම් කට්ටල, ගූගල් බැලූන්, නිකන් උකස් බඩු, අඩුමිළට කසාදෙ, ඩයස් නෝන, ගම්ලත්ගෙ ටෝක්, චහඃ ගෝලයන්ගෙ නඩු ඕවා හරියන්නෙ නෑ බන් දැන්... මිනිස්සුන්ගෙ ලබ්බටත් බදු... හික්... හික්....
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    එතකොට පෙරලුන පිට හොඳායි කියනවා- ඒවා ප්ලෑන් කියනවා:lol::lol::lol:

    හරි හමන් එකෙක් ලීඩ් කරලා ගේමක් ගහද්දි එකක් මිස් උනොත් අනික විදිහට ඒ බී සී කියලා ප්ලෑන් ගහලා තමයි බං වැඩ කරන්නේ. මුල් එක අවුල් උනොත් ඊළග එක රන් කරනවා. ඒ කරන්නේත් ඒ සහ බී කියන දෙකම එකතු වෙලා. ඒකයි ඒකේ බලයත් වැඩියි කියන්නේ. මෙතන යන්නේ ඔලුවෙන් ගහන ගේමක්... යුද්දේ දින්නෙත් එහෙම තමයි.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගෝඨා හොඳ බැට්ස්මන් කෙනෙක් නෙවෙයි.ගෝටා මිනිස්සු අතරට ගිය එකෙක් නෙවෙයි.ස්කූල්බැට්ස්මන් කෙනෙක් ටෙස්ට් එකකට කෙලින්ම දානවා වගේ .කිසිම අත්හදාබැලීමක් කරලා නෑ. අනිත් එක චමල් කියන්නෙත් ඊටත් වඩා දුර්වල බැට්ස්මන් කෙනෙක්.මුන් දෙන්නට වඩා හොඳට සජිත් සිරිසේන විතරක් නෙවෙයි මහේෂුත් බැට් කරයි..ග්‍රාමිය චන්ද සිරිසේන චමල්ට වඩා ශ්‍රිලනිපය විකුනගෙන පොහොට්‍ටුවෙන් ගන්න පුලුවන්.චමල් වගේ එකෙක්ට ලක්ෂ 30න් උඩ ගොඩ එන්න බෑ.:lol:

    ගෝඨා ගහන ගේම උඹට තාම වැටහිලා නෑ බං. බලපන් ගෝඨාට සාමාන්‍ය මිනිස්සුන්ව ආමත්‍රණය කරන්න තවම උවමනාවක් නෑ. ඒක කරන්නේ මහින්ද විමල් ඇතුලු කථිකයෝ සෙට් එක. මහින්ද කියන දේ තමයි පාක්ෂිකයා කරන්නේ. ඒ මට්ටමට ඔලු හදලා ඉවරයි දකුනේ මිනිහගේ. ගෝඨා මුලින්ම කෙරැවේ පංසල් වලට ගිහින් මහානායක හාමුදුරැවරැන්ගේ ආශිර්වාදය හා කැමැත්ත ගත්තා. ව්‍යාපාරික හා ප්‍රභූ කියන පිරිස් ගෙන්නලා වියත් මග ඔස්සේ ඒ අයගේ සහය ගත්තා. ගෝඨා ගැහුවේ ඒ තැන්වලට. ගමේ මිනිහව අල්ලන්න මහින්ද ඉන්නවා. ගෝඨාගේ කළමණාකරණය සුපිරියි කියන එක එංගලන්තය ඇමරිකාව වගේ රටවලුත් පිලිඅරන් තියෙන්නේ. ඉතිං මිනිහා කෙරැවේ ඒ ඒ අංශ ආමන්ත්‍රණය කරලා අල්ල ගන්න එකයි. නමුත් සජිත් කරන්නේ මොනවද? නිකන් ජෝකර් කෙනෙක් වගේ 80 - 90 දශකයේ දේවල්නේ. අද ගෝඨා මොනවා හරි දෙයක් කලොත් සජියා හෙට ඒක කොපි කරලා පෙන්නනවා. හරි සැලැස්මක් නෑ. ගැලරිය පිනවන එක විතරයි. දාලා යන්නම බැරි යූ එන් පී කාරයා විතරක් සජිත් වටේ ඉන්නවා. මැදිහත්ව හිතන එකෙක්ට එතන ඉන්න බෑ. මොකද කාලෙට ගැලපෙන දෙයක් එතන වෙන්නේ නෑ. ඉදිරි දැක්මක් නෑ. අද රටට අවශ්‍යම වෙන ජාතික ආරක්ෂාව වගේ දේවල්වලට උත්තර නෑ. දැක්කනේ පහුගිය දවසක එකෙක් ගෝඨාට ජම්පර් අන්දනවා කියලා පක්ෂය ඇතුලෙම චා උනු විදිහ. උන් ඒ වගේ කතා කියන්නේ උන්ට නියම ප්‍රතිපත්තියක් දැක්කමක් ගිහින් නැති නිසානේ. කටට එන එක කියවනවා. යටම ඉන්න යූ එන් පී ගැලරිය හුරේ පාර දානවා. ඉදිරි දැක්මක් නෑ. බදුරැදීන්ට ගමනට එන්න එපා කියපු උන් ඒකා සජිත් එක්ක එද්දි ජයවේවා කියනවා. යූ එන් පී කියන්නේ අන්න ඒ වගේ සෙට් එකක්...
     
    ගෝටාට එන්න බැරි වෙන්න තීන්දුව එනවා.මේවා හුගක් සැලසුම් කරලා ඔලුවෙන් ගහන ගේම්.ආවාට ගියාට කරන ඒවා නෙවෙයි.ඒව කලින් ඉඳලම සැලසුම් කරලා අවශ්‍ය අවස්ථාව එනකොට කට උත්තර නැති වෙන්න ගහන සැලසුම්.ඒ ක වැරදුනාම බී එක බී එක වැරදුනොත් සී එක.සී එක වැරදිලා ඔලුවෙන් ගහන්න බැරි උනොත් අතෙන් බෝම්බයක් හරි ගහනවා එන එක නවත්තන්න.
    ඒක නිසා ගෝටා වෙනුනට එන එකාට කරන්න පුලුවන් දෙයක් නෑ.පරදින්නම ගේම සෙට් කරලා තියෙන්නේ සූක්ෂමව.:frown:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරියට ප්‍රැක්ටිස් කරන්න බැරුව ගෑනිගේ සායේ එල්ලිලා එංගලන්තෙට පැන ගත්තට මොකද පොන්ස් ගේ දේශපාලන බ්‍රහ්ම ටෝක් නම් තියේ පුක පුරවලා......

    හෝක් හෝක්.......
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හරියට ප්‍රැක්ටිස් කරන්න බැරුව ගෑනිගේ සායේ එල්ලිලා එංගලන්තෙට පැන ගත්තට මොකද පොන්ස් ගේ දේශපාලන බ්‍රහ්ම ටෝක් නම් තියේ පුක පුරවලා......

    හෝක් හෝක්.......

    ප්‍රැක්ටිස්? යකෝ මම වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ. අනික මම එංගලන්තේ විතරක් නෙවෙයි ඉන්නේ.:lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සුලු චන්ද පොහොට්‍ටුවෙන් ප්‍රබාකරන් සහ නබීතුමා දෙන්නම දැම්මත් පොහොට්‍ටුවට වැටෙන්න්නේ නෑ හුත්තො:lol:

    පොන්ස් හරි දැන් ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....:confused::confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රැක්ටිස්? යකෝ මම වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ. අනික මම එංගලන්තේ විතරක් නෙවෙයි ඉන්නේ.:lol:
    කීර්ති දිසානායක හෙවත් ගෙම්බා.......
    හතර වටේ බෝඩ් එල්ලාගෙන පොර වෙන්න දගලුවට වැඩක් උනේ නැති තැන වයිෆ් ගේ ස්කෝල් එකට පින් සිද්ද වෙන්න එංගලන්තෙට පන ගෙන ඒ මනුස්සයගෙන් යැපෙන කුක්ක.......
    :lol::lol::lol::lol::lol::lol:අපි නොදන්නා ගෙම්බා...අනේ යකෝ.......
     
    :lol::lol: