අනර්කලී ඇනගනී

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :lol::lol::lol::yes::yes::(:(:(
    සම්පුර්න ඇත්ත මචෝ....
    අඩු තරමේ උගත් දේශපාලනඥයෝ ටිකවත් රටට වැඩදායක ප්‍රතිපත්තිමය එකඟතාවයකට එනවානම්:oo::oo::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩු තරමේ උගත් දේශපාලනඥයෝ ටිකවත් රටට වැඩදායක ප්‍රතිපත්තිමය එකඟතාවයකට එනවානම්:oo::oo::oo:
    පිස්සුද කොල්ලෝ ,,,දැන් එහෙම එවුන් නැහැ
    හිටියත් උන්ට වෙන්නේ ජෙෂ්ට ඇමැතිධුරයක් දරන්නනේ.
    ඒකනිසා උනුත් කටවල් වහගෙන ඉන්නවා.
    දැන් තියෙන්නේ තනිකරම තමන්ගේ ගොඩ වඩවා ගැනීමේ දේශපාලනයක් විතරයි බන්.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පිස්සුද කොල්ලෝ ,,,දැන් එහෙම එවුන් නැහැ
    හිටියත් උන්ට වෙන්නේ ජෙෂ්ට ඇමැතිධුරයක් දරන්නනේ.
    ඒකනිසා උනුත් කටවල් වහගෙන ඉන්නවා.
    දැන් තියෙන්නේ තනිකරම තමන්ගේ ගොඩ වඩවා ගැනීමේ දේශපාලනයක් විතරයි බන්.
    ඒවුනාට අපේ සමහරු හිතන් ඉන්නේ මේවා pure politics කියලා:rofl:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    හැබැයි කොර කැලි දෙක :baffled:
    දැන් දෙකේම කෑලි නෑ පුටේ
    2.gif
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තියනවලු පිටි වගේ මෙලමයින් කවලම්කරල දියකරොත් ලාවට පේනවලු:P
    වැඩි ගනකම් නැහැ වගේනේ, තව පාවිච්චි කරයි කට්ටියම :yes: