



එක බලන්න අපිට ලැජ්ජයි බන්
මුන්ට ලැජ්ජාවකුත් නැහැ ,,,
මුන්ට චන්දය දෙන එවුන්ට විලිලැජ්ජාවකුත් නැහැ මචෝ ........



අඩු තරමේ උගත් දේශපාලනඥයෝ ටිකවත් රටට වැඩදායක ප්රතිපත්තිමය එකඟතාවයකට එනවානම්
සම්පුර්න ඇත්ත මචෝ....



පිස්සුද කොල්ලෝ ,,,දැන් එහෙම එවුන් නැහැඅඩු තරමේ උගත් දේශපාලනඥයෝ ටිකවත් රටට වැඩදායක ප්රතිපත්තිමය එකඟතාවයකට එනවානම්![]()
ඒවුනාට අපේ සමහරු හිතන් ඉන්නේ මේවා pure politics කියලාපිස්සුද කොල්ලෝ ,,,දැන් එහෙම එවුන් නැහැ
හිටියත් උන්ට වෙන්නේ ජෙෂ්ට ඇමැතිධුරයක් දරන්නනේ.
ඒකනිසා උනුත් කටවල් වහගෙන ඉන්නවා.
දැන් තියෙන්නේ තනිකරම තමන්ගේ ගොඩ වඩවා ගැනීමේ දේශපාලනයක් විතරයි බන්.

මුන්ට ලැජ්ජාවකුත් නැහැ ,,,
මුන්ට චන්දය දෙන එවුන්ට විලිලැජ්ජාවකුත් නැහැ මචෝ ........
එක බලන්න අපිට ලැජ්ජයි බන්![]()


හැබැයි කොර කැලි දෙකකවුද #$%^&* අපේ ඉන්න සෙක්සිම පොලිටීෂියන්ලා දෙන්නට බනින්නේ??????

ඇයි බොල ඇමතිවරු කුමාරවරු(මහා) රජා වැඩ කාරයෝ![]()
නම්බු දීල කතාකරපං උන්ටඅම්මප එහෙනම් කෑලි නෙවේ කුඩුවත් නැතුවැතිඇයි බොල ඇමතිවරු කුමාරවරුනම්බු දීල කතාකරපං උන්ට

තියනවලු පිටි වගේ මෙලමයින් කවලම්කරල දියකරොත් ලාවට පේනවලුඅම්මප එහෙනම් කෑලි නෙවේ කුඩුවත් නැතුවැති![]()

වැඩි ගනකම් නැහැ වගේනේ, තව පාවිච්චි කරයි කට්ටියමතියනවලු පිටි වගේ මෙලමයින් කවලම්කරල දියකරොත් ලාවට පේනවලු![]()
