අනර්කලී ඇනගනී

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
වැඩි ගනකම් නැහැ වගේනේ, තව පාවිච්චි කරයි කට්ටියම :yes:
වාරි මාර්ගෙයි මහා මාර්ගෙයි එකක් බවට පත්වෙනකල් පුලුවන් වෙයි එකක් වෙච්ච දවසට නැව් මාර්ගක් හදල වරාක් හදනවා දියවන්නා වරාය කියල
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වාරි මාර්ගෙයි මහා මාර්ගෙයි එකක් බවට පත්වෙනකල් පුලුවන් වෙයි එකක් වෙච්ච දවසට නැව් මාර්ගක් හදල වරාක් හදනවා දියවන්නා වරාය කියල
    එහෙම හදලා අපේ රජ නැව් ටික ඔකේ පදියි හොදට නේ..
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    එහෙම හදලා අපේ රජ නැව් ටික ඔකේ පදියි හොදට නේ..
    අපේ පාරම්පරික රස්සාවටත් අවනම්බුවක් බොල
    2.gif
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    මුන්ට ලැජ්ජාවකුත් නැහැ ,,,
    මුන්ට චන්දය දෙන එවුන්ට විලිලැජ්ජාවකුත් නැහැ මචෝ ........
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    anagena dan godak kal neda ban
    :oo:
    TNL ekata suba pathanawa ha ha ha
    :confused:
    Hodatama Angattha
    :yes:
    මුන්ට ලැජ්ජාවකුත් නැහැ ,,,
    මුන්ට චන්දය දෙන එවුන්ට විලිලැජ්ජාවකුත් නැහැ මචෝ ........
    ;)
    මෙයා කී දෙනෙකුට කියලා ඇනගෙන ඇද්ද ?
    :shocked:
    niwedikawak hitiya hinda thama ohoma une niwedakayek una nam mayam walata ahuwenawa
    ekko un kukku bonna set wenawa:D