අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

EK Nadal

Member
Sep 12, 2009
197
0
0
35
Gampaha
කට්ටිය මතක තියාගන්න ස්ත්‍රියකට ඔසප් වීම පටන් ගතට දවසේ ඉඳල දින 10 ක් පමණ යනකල් කාලය තුල ශුක්‍රානු ඇතුළු උනාට ප්‍රශනයක් වෙන්නේ නෑ ඒක ස්වභාවික උපත් පාලන විදියක්.. ඒ කාලය තුල ගර්භාෂ බිත්තිය නැවත නිර්මාණය වෙන නිසා. ඒත් මතක තියාගන්න ශුක්‍රානු වලටත් යෝනිය ඇතුලේ දින 2 සිට 5 දක්වා කාලය ඉන්න පුළුවන් බව. උදාහරණයක්‌ විදියට 6 වෙනි දවසේ එකතු වෙලා ශුක්‍රානු යෝනිය ඇතුලේ දින 5 ක් ජීවත් උනොත් පිලිසින්දගැනීමේ හැකියාවක් තියනවා.. ඒ නිසා මේ හැමදේම ඔලුවේ තියාගන වැඩ කරන්න


MEKA NAM 100% k atha ATHA
කරන එකක් මුල දවස්වලම කරගන්න එක තමා හොද....
 
Last edited:

sarpaya

Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    sex karala usually koccchara kalekinda wamane yana ewa ehema athi wenne? maath kellek ekka karapu nisai ahane,