lands 99 අවුරුද්දකට බදු දෙන කතාව මොකද්ද? එහෙම බදු ගත්ත ඉඩමක බදු කාලය අවසන් වෙලා නම් මිනිස්සු ඒකෙ අනවසරයෙන් පදිංචි උනොත් ඒ අයට එයාලා හදපු ගෙවල් පස්සෙ අහිමි වෙනව ද?