අනවින කොඩිවින කරනවා

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    maxresdefault.jpg

    අනවින කොඩිවින කරනවා කියල දැන්වීම් දන උන්ට නීතිමය පියවර ගන්න බැරිද ?
    චේතනාන්විතව අනර්ථයක් කිරීමට තැත් කිරීම කියල නීතියක් තියනවා නේද ?

    ekek wath bump ekak wath danne ne ne mekata. ekatath bayayi ape un.

    ubala technology ekka hitityata thama gothrikayi yako
    ------ Post added on Dec 19, 2024 at 7:46 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,795
    1
    6,658
    113
    නොපෙනෙන දේවලට මොන නීතියද බන්
    මොන පදනමින් ද නඩු දාන්නෙ