අනවින-ගුරුකම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නේ නැහැ දඬු මොනර කතාව ඇත්තක් කියල එත් මට බොරුවක් කියන්න තරම් සාක්ෂිත් නැහැ. අපිට යම් කිසි දෙයක් ඔප්පු කරන්න බැරි වූ පමණින් බොරුවක් වෙන්නේ නැහැ.

    අද ලෝකයේ දියුණු ශිෂ්ටාචාරය විනාශ වෙලා ගිහල්ලා. තව අවුරුදු 500 විතර මිනිස්සු plane ගැන කතා කලොත් කට්ටිය කියයි ඕක බොරුවක් කියල.

    ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ උනේ පරමාණු බෝම්බ පිපිරීමකින් කියල විශ්වාස කරන්න සාක්ෂි අද හමුවෙනවා, තව අතීතයේ සිට පිටසක්වල බලපෑම් වලින් මිනිස් සංහතියේම අනගාතය වෙනස් වූ බවටත් සාක්ෂි ලැබෙමින් පවතිනවා එතකොට අපිට අහසේ පියාසර කළහැකි යම්කිසි උපකරණයක් රජ කෙනෙකු සතුව තිබීමේ සම්භාවිතාව වැඩි බව පිළිගන්නට සිදුවෙනවා
    :yes::yes::yes: ඔව් වෙන්ඩ පුලුවන් මොකද ඔය රමායනය ලියන කාලෙවත් උඩින් යන්ඩ පුලුවන් යානා කියන දේ තිබ්බෙ නැනෙ.ලියන්ඩ මොකක් හරි දෙයක් තියෙන්ඩ ඔනෙ.පැරනි දේව කතා වලත් දඩු මොනර වගේ දෙයක් ගැන කියල තියෙනව කියල නම් මම දන්නෙ නැ..ඒ අතින් බලද්දි රාමායනයෙදි "දඩුමොනරය" කියන්නෙ අලුත් දෙයක්."දඩු මොනරය" වාල්මිකී අලුතින් හිතල ලියපු දෙයක් වීම හො අත්තටම තිබ්බ දෙයක් කියන දේ තමන් කැමති විදිහට පිලි ගන්ඩ වෙනව,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ලෝකේ යුග සියල්ලම අධ්‍යනය කරලා ඉවරයි නේ . ඉතින් ඕව සංකල්ප විතරයි මචන්

    දන්නා පුකක් කියපන් සිරිපෝලයෝ. උබත් තව ටික කාලෙකින් සංකල්පයක් වෙනවා නියතයි
    දුකකට තියෙන්නේ..................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඇ බෝල පැටියෝ

    උබට රාවනා කතාව බොරු...
    මේවා ඇත්තද??

    :lol::lol::lol:

    ඉස්සෙල්ලම කියපං උඹ බෞද්ධ ද?
    අමනුශ්‍යෙයා් ඉන්නවා උංගෙන් බලපෑම් තියනවා. රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය දන්නවද උඹ?

    බබ්බු නලවන්න වෙලාවක් නෑ බං මට. රාවණා ඉන්න ඇති ඒත් ඌ උඩින් ගියාය කියන ඒව නම් කතන්දර විතරයි :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol:

    එරෝසන්ගේ ආර්ථික දැනුම හම්මේ. ජිඑල් පිරිසටවත් නෑ තව ඇල්බර්ට් අයින්ස්ටයින් පරාදයි. අපි එරෝස්ට මේ එළකිරි එකේ දීලා තියන නම්බු නාම හම්මේ....

    එරෝද ස්ට්‍රේ ඩෝග් - මහින්ද රාජපක්ෂගේ සුනක පොතක
    ලෝල්ලු පිටියේ අබ්දුල්
    ඇසිලින් - ජනරංජන කිර්ති නාමය දැනට එළකිරි එකේ හොදම එක

    උයා වගේ නෙම මෙයා එයා.. ස්පෙසල් ලෝල්ලෙක්
    ඔව උබල හදපු කතානෙ ඊට වඩා,උබම තෙර්ඩ් දාල කෙලො ගත්ත ඉවොක් කතා,යවපු නැති pm සහ එලකිරි එකෙන්ම කිච වී බෑන් වෙච්ච උබ,මට කියන්ඩ එද්දි උබ ගැන පව් කියල හිතෙනව බන්.:lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16406901 said:
    :lol::lol::lol:

    ඉස්සෙල්ලම කියපං උඹ බෞද්ධ ද?
    අමනුශ්‍යෙයා් ඉන්නවා උංගෙන් බලපෑම් තියනවා. කරණීයමෙත්ත සූත්‍රය දන්නවද උඹ?

    බබ්බු නලවන්න වෙලාවක් නෑ බං මට. රාවණා ඉන්න ඇති ඒත් ඌ උඩින් ගියාය කියන ඒව නම් කතන්දර විතරයි :rofl:
    අන්න කතාව :):):)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Well said

    පැටියා;16406901 said:
    :lol::lol::lol:

    බබ්බු නලවන්න වෙලාවක් නෑ බං මට. රාවණා ඉන්න ඇති ඒත් ඌ උඩින් ගියාය කියන ඒව නම් කතන්දර විතරයි :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    ලෝකේ යුග සියල්ලම අධ්‍යනය කරලා ඉවරයි නේ . ඉතින් ඕව සංකල්ප විතරයි මචන්

    දනට් ශත වර්ෂයකට පමණ පෙර දී විශ්වාස කලෙත් බුදුන් වහන්සේ කියන්නේ සංකල්පයක් පමණයි කියා. ඊට පසු ඔවුනට සාක්ෂි ලැබූ පසුයි බටහිර විද්‍යාඥයින් බුදුන් වහන්සේ නමින් කෙනෙකු සිටි බවට විශ්වාස කලේ.

    මම ඉහත විස්තර කල අකාරයේ දේවල් ගැන ලැබෙන ප්‍රබල සාක්ෂිත් සමග තවදුරටත් සංකල්ප කියා බැහැර කරන්න හැකියාවක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    අනවින-ගුරුකම් 03-18-2014 09:59 PM ube a
    කට්ටඩියෙක්ගෙ පුතෙකුට රිදිල.:lol::lol::lol:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    samawenna..,

    Siripala wagae musabus dodana pudgalin asuru kirimath , thama midulema kodivinayak walala gaththa ha samanai.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16406901 said:
    :lol::lol::lol:

    ඉස්සෙල්ලම කියපං උඹ බෞද්ධ ද?
    අමනුශ්‍යෙයා් ඉන්නවා උංගෙන් බලපෑම් තියනවා. රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය දන්නවද උඹ?

    බබ්බු නලවන්න වෙලාවක් නෑ බං මට. රාවණා ඉන්න ඇති ඒත් ඌ උඩින් ගියාය කියන ඒව නම් කතන්දර විතරයි :rofl:

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ගොන් කතා කියලා පැනල යන්නේපා බන්,,
    මන් ඇහුව ප්‍රශ්නේ තේරුම් ගනින්,,ඔව් මම බුද්දාගම අදහන්නෙක්,
    මම ඔය ඔක්කොම විස්වාස කරනවා,
    උබට අතන එක විස්වාස කරන්න බැ,,
    මේක පුළුවන්,,:frown::frown::frown::frown::frown::frown::frown:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දනට් ශත වර්ෂයකට පමණ පෙර දී විශ්වාස කලෙත් බුදුන් වහන්සේ කියන්නේ සංකල්පයක් පමණයි කියා. ඊට පසු ඔවුනට සාක්ෂි ලැබූ පසුයි බටහිර විද්‍යාඥයින් බුදුන් වහන්සේ නමින් කෙනෙකු සිටි බවට විශ්වාස කලේ.

    මම ඉහත විස්තර කල අකාරයේ දේවල් ගැන ලැබෙන ප්‍රබල සාක්ෂිත් සමග තවදුරටත් සංකල්ප කියා බැහැර කරන්න හැකියාවක් නැහැ

    :lol::lol::lol::lol::lol::lol:

    පැටියා එරෝසන්..හොද ගැබුරු ළිදක් හොයාපන්
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    බුදුන්වහන්සේ වැඩ සිටි බවට ඕනෑ තරම් සාක්ෂි තියනවා. අනෙක විද්‍යාත්මක ධර්මයක්. නමුත් අවාසනාව කියන්නේ පසු කාලීනව මේවා බ්‍රහ්මණයින් විසින් යම් යම් අයුරුන් වෙනස් කිරීමයි. එකයි ඔය දේව සංකල්ප යක්ෂ ප්‍රේත අනන් මනං ඇවිත් තියෙන්නේ.

    නමුත් මචන් රාවණ රාම කියන්න දේව කතා මචන්. ඕනනම් රවණා සහ රාම ඒ යුගවල රජ කරන්න ඇති.

    කෙසේ නමුත් ඔබගේ පිළිතුරු අගය කරමි. අනන් මනං කුණුහරුප වැල්වටාරම් නැහැ .

    දනට් ශත වර්ෂයකට පමණ පෙර දී විශ්වාස කලෙත් බුදුන් වහන්සේ කියන්නේ සංකල්පයක් පමණයි කියා. ඊට පසු ඔවුනට සාක්ෂි ලැබූ පසුයි බටහිර විද්‍යාඥයින් බුදුන් වහන්සේ නමින් කෙනෙකු සිටි බවට විශ්වාස කලේ.

    මම ඉහත විස්තර කල අකාරයේ දේවල් ගැන ලැබෙන ප්‍රබල සාක්ෂිත් සමග තවදුරටත් සංකල්ප කියා බැහැර කරන්න හැකියාවක් නැහැ
     
    ඔට්ටුවක් දාමුද? ලක්ශ 10යි
    හැබැයි බොලා හා කිවුවොත්...........

    මට සති 4ක් ඔනා සල්ලි හොයාගන්න

    සල්ලි නැතුව ද ඔට්ටු දැම්මේ ලක්ශ 10ක
    :P:P:P
    :lol::lol::lol::lol::lol::lol:

    2qcpa4p.jpg

    සිරි පුක්ස් ගේ පිට්ටු ඔට්ටුවට බෙලෙක්ක ආධාරයක් කරන්න කට්ටිය පුලුවන් නම් සත5 කාසි බාරගනු නොලැබේ.............................
    :lol::lol::lol::lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුදුන්වහන්සේ වැඩ සිටි බවට ඕනෑ තරම් සාක්ෂි තියනවා. අනෙක විද්‍යාත්මක ධර්මයක්. නමුත් අවාසනාව කියන්නේ පසු කාලීනව මේවා බ්‍රහ්මණයින් විසින් යම් යම් අයුරුන් වෙනස් කිරීමයි. එකයි ඔය දේව සංකල්ප යක්ෂ ප්‍රේත අනන් මනං ඇවිත් තියෙන්නේ.

    නමුත් මචන් රාවණ රාම කියන්න දේව කතා මචන්. ඕනනම් රවණා සහ රාම ඒ යුගවල රජ කරන්න ඇති.

    කෙසේ නමුත් ඔබගේ පිළිතුරු අගය කරමි. අනන් මනං කුණුහරුප වැල්වටාරම් නැහැ .

    :lol::lol::lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පෙන්නපන්
    රෝප්වෙල් සිරිස් එක නං පෙන්නන්නෙපා

    ස්පන්ඥයේ , සලමංසා වල දහසය වැනි සියවසේ කෙටු බිතුසිතුවමක්

    IMG_0690.JPG

    අතීතයේ මයා ශිෂ්ටාචාරයේ මයා රජකුගේ බිතු සිතුවමක්

    astronaut.jpg

    ගෝතමාලාවේ මායා ශිෂ්ටාචාරයට අයත් කෙටු රුපයක්

    sky-people_riuo.jpg

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔට්ටුවක් දාමුද? ලක්ශ 10යි
    හැබැයි බොලා හා කිවුවොත්...........

    මට සති 4ක් ඔනා සල්ලි හොයාගන්න

    සල්ලි නැතුව ද ඔට්ටු දැම්මේ ලක්ශ 10ක
    :P:P:P
    :lol::lol::lol::lol::lol::lol:

    2qcpa4p.jpg

    සිරි පුක්ස් ගේ පිට්ටු ඔට්ටුවට බෙලෙක්ක ආධාරයක් කරන්න කට්ටිය පුලුවන් නම් සත5 කාසි බාරගනු නොලැබේ.............................
    :lol::lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ගොන් කතා කියලා පැනල යන්නේපා බන්,,
    මන් ඇහුව ප්‍රශ්නේ තේරුම් ගනින්,,ඔව් මම බුද්දාගම අදහන්නෙක්,
    මම ඔය ඔක්කොම විස්වාස කරනවා,
    උබට අතන එක විස්වාස කරන්න බැ,,
    මේක පුළුවන්,,:frown::frown::frown::frown::frown::frown::frown:

    මොකටද යකෝ මම රාවණා උඩින් ගියා කියලා විස්වාස කරන්නෙ? :lol:
    ඔය කතරගම දෙවියො තව එක එක දෙවි වරු එක එක පක්ෂියො පිට නැගලා තියා කියලත් කියන්නෙ. ඕවා ඇත්ත කියලා උඹ ඉහ මුදුනින් පිලිගෙන දෙයියන්ට කන්නලවු කරන මිත්‍යාදෘෂ්ඨිකයෙක්ද? අනේ යකෝ බෞද්ධයෙක් නම් ආගමානුකූලව හැදියං. ඇහින්දාස් ක්‍රමේට අරකෙන් චුට්ටයි මේකෙන් චුට්ටයි මොකක්ද බං. එක්කො නියම බෞද්ධයෙක් විදියට මිත්‍යාව බැහැර කරපං. නැත්තං බුද්ධාගමට අපහාස නොකර කට පියාගෙන හිටපං අර මොකාද වගේ. රාවණායි අමනුශ්‍යෙයායි බුද්ධාගමයි ඔක්කොම පටලගෙන මොකක්ද උඹ නටන නාඩගම? උඹ දන්න දෙයක් නෑනේ බං බලං ගියාම. :lol: