නැ..මේකම නේද උඹටත් කියන්න ඕන කම තියෙන්නෙ![]()


රටට ආදරේ එවුන් තමා යවන්න ඕනි

රටට ආදරේ කරන එවුන් යවන්න Eka ගෙස්ට් හවුස් එකක් ද![]()
ගෙස්ට් හවුස් එකක් වගේ තමා.
චන්දෙන් පත් වෙලා ගියා. රටට සේවයක් කරා. ඊට පස්සේ පාඩුවේ ගෙදර ගියා.
මේ හොරු පවුල් පිටින් ලැගගෙන හොරා කනවා නේ.
ඇත්තටම ප්‍රශ්නෙ හොරාකන එකද ? පවුල් පිටිං ලගින එකද?
පවුල් පිටිං ලැගීම ප්‍රශ්නයක් වෙන්නෙ දේශපාලනේ විතරද? අනික් ක්ශේත්‍ර වලත් පවුලෙ හැමෝම එකම රැකියාව කරන එක වැරදිද?

ගෙස්ට් හවුස් එකක් වගේ තමා.
චන්දෙන් පත් වෙලා ගියා. රටට සේවයක් කරා. ඊට පස්සේ පාඩුවේ ගෙදර ගියා.
මේ හොරු පවුල් පිටින් ලැගගෙන හොරා කනවා නේ.

මොන වගේ ඒවාදඇත්තටම ප්‍රශ්නෙ හොරාකන එකද ? පවුල් පිටිං ලගින එකද?
පවුල් පිටිං ලැගීම ප්‍රශ්නයක් වෙන්නෙ දේශපාලනේ විතරද? අනික් ක්ශේත්‍ර වලත් පවුලෙ හැමෝම එකම රැකියාව කරන එක වැරදිද?
මොන වගේ ඒවාද
පරම්පරාවෙන් එන ගොඩ වෙදකම්, නැටුම් වගේ ඒවා ද
ඇයිඋබ කියන විදිහට කලොත් රටම ඉවරයි.
ඔය කියන රට හැදිල්ල කවදාවත් ඉවරවෙන හැදිල්ලක් නෙවෙයි ඉතිං හැමදාම බැන බැන ඉන්න තමා තියෙන්නෙ.


ඔයා එන පොඉන්ට් එක මට තේරෙනවා. මිනිස්සු පව්ලේ එවුන්ම චන්දෙ දීල යවනවා නම් මොනවා කරන්නද නේදසාධාරණ වශයෙන් ඕනෑම ක්ශේත්‍රයක්. සුදුසුකම් හදාගත්තනං පවුලෙ හැමෝම එකම ක්ශේත්‍රයේ රැකියාව කරන එක වැරදිද?

ඔයා එන පොඉන්ට් එක මට තේරෙනවා. මිනිස්සු පව්ලේ එවුන්ම චන්දෙ දීල යවනවා නම් මොනවා කරන්නද නේද![]()
ඇමෙරිකාවත් ලෝකෙට මෙච්චර ණයයි ද
සෝමාලියාවෙ උනුත් බයිනව දේශපාලඥයො රට හදන්නෑ කනව කියල
ලංකාවෙ උනුත් බයිනව
ඇමරිකාවෙ උනුත් බයිනව
අන්තිමට බැලුවහම හැදිච්ච රටක් නෑ හැමෝම බයිනව විතරයි![]()
ඇමෙරිකාවත් ලෝකෙට මෙච්චර ණයයි ද
හැම තැනම කයිවාරුකාරයො
රට හදන්න ටොක් දෙන්න කලින් ථමණ්ගෙ බණ වලෘන් තඹන් ගොඩගිහින් ඉන්න ඕන