අන්තර්ජලයෙන් මුදල් හොයන විදි / earn money online

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    අන්තර්ජලයෙන් මුදල් හොයන විදි / earn money online

    මචන්ලා මන් පොඩි වෑඩක් පටන්ගත්තා. අන්තර්ජලයෙන් මුදල් හොයන විදි (මන් දන්න එව) ගෑන කස්ටියට සින්හලෙන් කියල දෙන්න ට්‍රයි කරන්ඩ හිතාගෙන පොඩි බ්ලොග් කෑල්ලක් පටන්ගත්තා ඔයල ගිහින් බලලා අඩුපාඩු මට කියන්ඩ පුලුවන්ද.
    www.earnmoneyonline-lk.blogspot.com
    අනික මුදල් හොයන විදි දෑනගන්න ඔනි කට්ටියත් මේකට ගිහින් බලන්ඩ

    www.earnmoneyonline-lk.blogspot.com
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මේකෙ වෑඩිය පොස්ට්නන් නෑ මොකද මන් මේක පටන් ඈරන් සතියක්වත් නෑ :)
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    ඔන්න මම ඔයාගේ එක බලලා ... http://www.prizelive.com එකේ register වෙන්ට යන්නේ .. ඔයාව reffer kara... මට කියල දෙනවද Facebook credit earn කරන්නේ කොහොමද ...සල්ලි ගෙවලා ගන්නේ නෑතිව ... එ වගේම Facebook Game play කරලා money earn කරන්නේ කොහොමද කියලා කියලා දෙනවද.... මම mafia wars play නම් කරනවා.......