අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Math 50$ wage hewwa ,But yana time duration eke hatiyata oka karna eka padui bng :no:,
    Indiawe higanno oke lagala inne , Podi wadak apu gaman un winadiyen iwara krnawa :frown: ,
    Gedarata Pin ekak ewnawa mun salli withdraw krnna kaliyen ,
    EKa enakal hitiya masa 2k :angry:
    Apu kale echchra traffic ekak okata awe ne ,Shape eke kargatta ;)
     
    • Like
    Reactions: ossandaruwan

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මම දැක්කා මේ ගොඩාක් අය අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම කියනවා. ඉතින් මාත් කැමතියි පුළුවන් විදිහට මේක කරන්න. හැබැයි මට මේ ටිකට යටත්ව තමයි කරන්න වෙන්නෙ,

    - මට දවසේ හැම වෙලාවෙම සමහරවිට හැමදාම මේක කරන බෑ. මන් දැන් කරන වැඩ අනුව. ඒනිසා මට ඕන නිච්චිත වෙලාවකටම ඇවිල්ලා කරන එකක් නෙවෙයි. ඔන්නම් කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් වාගේ එකක්.

    - ලේසියෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන.

    ඒකියන්නේ ඒවා කරන්නම විශේෂ දැනුමක් අවශ්‍යවන, අපේ තියන මුදලුත් යොදවලා කරන වාගේ මහ ලොකු ඒවා නෙවෙයි.

    - මට මහ ලොකු ගාණක් නැති වුනාට කමක්නෑ.

    ඉක්මනින්ම විශාල ගණන් හම්බ කරන්න ඕන්නෑ. සාමාන්‍ය ගාණක් හම්බ කරන්න තිබ්බානම් ඇති.

    මේ වාගේ දෙයක් ගැන දන්න අය පොඩ්ඩක් උදව්වක් දෙනවාද.

    අනිවාර්යයෙන්ම මම Rep+ වලින් සලකන්නම්.:yes:



    Ad Clicking , Micro Jobs තමා, E-money කියන තරන් සුන්දර නෑ. දවස් ගනන් රෑට නිදි මරන්න වෙන්නත් පුලුවන් :sorry:
     

    DANUZ BIZ

    Member
    Dec 22, 2017
    32
    2
    0
    Colombo
    monawa hari deyak gana danagannama wenawa me de karanna nam . issaral skills hadagena inna monahari asa deyak gana.ethanin patan ganna.online money hoyanna lesi krama naha.