:. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Itin oke validity eka kohomada oppu karanne. Wadakarayekta sample certificate ekak aran computer eken edit karala one tharan hadaganna puluwanne

    Machan oya certificate ekata ape nama edit karala print one tharam ganna puluwanne.itin oya certificate wala watinakamak na neda?
    1.ඕනෙම short term course එකක certificate එකක් ඕන තැනකින් අරන් printout ගහගත්තාම හරි. :rofl:
    2.ත්‍රෙඩ් එකේ වටිනාකම පැහැදිලි කර ඇත. නැවත කියවන්න.
    3. අපිට certificate verify ලින්කුවක් ලැබෙනව. ඒකෙන් verify කරන්න පුලුවන්. ඒ කොහොම උනත් මේ කෝස් එක අපිමයි කලේ කියල ඔප්පු වෙන්නෙ නෑ. ඒ සියල්ල ත්‍රෙඩ් එකේ පැහැදිලි කරල තියෙනව.
     
    • Like
    Reactions: Lahiru120

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් ඉගන ගත්තේ මේක වැල
    හොයලාමයි බන් ඉස්සර කොරන්නෙම ඕකනේ :lol: