අන්තර්ජාලයෙන් මාසිකව 30000 ඉක්මවා මුදල් සොයම&#

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    අන්තර්ජාලයෙන් මාසිකව 30000 ඉක්මවා මුදල් සොයම&#

    ** මේ සයිට් එක ඔයාල සාමන්යෙයන් දන්න ad click සයිට් එකක් නෙමෙයි මේක භාණ්ඩ විකුණන වෙබ් අඩවියක්. (ඔව් ඔව් e bay වගේ තමයි ටිකක්) ඒත් මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන්.
    මේකෙන් අපිට සල්ලි ගෙවන්නේ එයාලගෙ භාණ්ඩ විකුණගන්න, සයිට් එක ප්රවර්ධනය කරගන්න මේකටHTTPSතියෙනවා ඒ කියන්නේ හොර බොරු වංචා නෑ ගෙවනවා ෂුවර් එකට.
    මුලින්ම පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න

    https://yroo.com/s/social_invite_m/1324334

    මේකෙ විිවිධ ක්රම තියෙනව ඔයාලට පොයින්ට්ස් හොයා ගන්න, පොයින්ට්ස් අපිට මුදල් කරන්න පුළුවන්.
    10000 = $8
    ඔයාල රෙජිස්ටර් උන ගමන් ඔයාලට පොයින්ට්ස් 10000ක් දෙනවා. ඒක විනාඩි 5ක් ඇතුලත ඔයාලට paypal ගිණුමට $8 විදිහට ගෙන්න ගන්න පුළුවන්.
    ඊට පස්සේ
    දවස ගානේ එකවුන්ට් එකට ලොග් වෙනවට
    ෆේවරිට් අයිටම් නම් කරනවට
    යාළුවන්ව ෆලෝ කරනවට පොයින්ට්ස් හම්බ වෙනවා.
    මාසෙකට $200 විතර හොයන්න පුළුවන්....:-D

    මේ site එක ගැන 100% Sure මගේ යාළුවෙක් මන් ඉදිරි පිටම සල්ලි ගත්තා....:p

    [...ඩලා...:-/]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අනේ නිංක හිටපං..
    ඔහොම ඩොලර් බෙදන්න ගියොත් ඇමෙරිකාව බංකොලොත් වෙයි..
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    සයිට් එක ප්රවර්ධනය කරගන්න මේකටHTTPSතියෙනවා ඒ කියන්නේ හොර බොරු වංචා නෑ ගෙවනවා ෂුවර් එකට.

    best joke ever