මචං මාත් ඔකට අහු උනා මුං දවසට රැ 34 ගානේ කපාගෙන එවන මෙසේජ් එකේ රැ30 කතන්දරේ නෑ සතියකට පස්සේ බැලන්ස් එක බලනකොට තමයි දන්නේ දාපු රීලෝඩ් එකට කෙල වෙලා කියලා ඩයලොග් එකට කථාකලාම කියනව අපිට වගකීමක් නෑ ඒක තර්ඩ් පාටි සයිට් එකක් කියලා හැබැයි සයිට් එක තර්ඩ් පාටි උනාට ඩයලොග්කම්පැනිය උන්ගේ නෙමෙයිනේ සල්ලි කපාගන්න කියල වැඩක් නෑ මේ හොරැ ගැන මං නම් රැ 200-300 බේරැනා දැක්කේ නැත්නම් හුටා![]()
patta
ela post eka machan
Wonder Man
nice work bro
thanks 4 da info!!!
rep +
thanks rep++
![]()
ශ්‍රී ලාංකිකයෙකු වීම අභිමානයකි
තොරතුරු වලට ස්තුතියි


අපේ සමහර උන් සතියකට සැරයක් ෆෝන් එකට රුපියල් පනහක් දාගන්නේ ඉතින් ඒ වගේ ඒ වගේ එකෙක්ට මේ වගේ දෙයක් උනහම.අඩුම තරමේ ඩයලොග් එකෙන් දැනුම් දීමක් වත් කරනවා නම් මේ වගේ දේවල් ගැන මේ තත්වේ අඩු කර ගන්න තිබ්බ .තව කී දෙනෙක් මේ වගේ දේවල් වලින් අමාරුවේ වැටෙන්න ඉඩ තියනවද යකෝ මේ ලංකාවේ සල්ලි නේ මුන්ට ගෙඩි පිටින් දෙන්නේ අපේ උන් මහන්සියෙන් හම්බ කරන දේවල් නේ.








Tnx ++
thnkz machan
hi brothr im in UAE mama try kala oyage link eka eth wada naha .bro meheta wenma code ekak thiyanwada if u can send me bro itz a big help 4 me.. tnx<<< PEACE>>>![]()