අන්තර්ජාලයේ උගුල් අටවන්නෝ

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචං මාත් ඔකට අහු උනා මුං දවසට රැ 34 ගානේ කපාගෙන එවන මෙසේජ් එකේ රැ30 කතන්දරේ නෑ සතියකට පස්සේ බැලන්ස් එක බලනකොට තමයි දන්නේ දාපු රීලෝඩ් එකට කෙල වෙලා කියලා ඩයලොග් එකට කථාකලාම කියනව අපිට වගකීමක් නෑ ඒක තර්ඩ් පාටි සයිට් එකක් කියලා හැබැයි සයිට් එක තර්ඩ් පාටි උනාට ඩයලොග්කම්පැනිය උන්ගේ නෙමෙයිනේ සල්ලි කපාගන්න කියල වැඩක් නෑ මේ හොරැ ගැන මං නම් රැ 200-300 බේරැනා දැක්කේ නැත්නම් හුටා :shocked:

    අපේ සමහර උන් සතියකට සැරයක් ෆෝන් එකට රුපියල් පනහක් දාගන්නේ ඉතින් ඒ වගේ ඒ වගේ එකෙක්ට මේ වගේ දෙයක් උනහම.අඩුම තරමේ ඩයලොග් එකෙන් දැනුම් දීමක් වත් කරනවා නම් මේ වගේ දේවල් ගැන මේ තත්වේ අඩු කර ගන්න තිබ්බ .තව කී දෙනෙක් මේ වගේ දේවල් වලින් අමාරුවේ වැටෙන්න ඉඩ තියනවද යකෝ මේ ලංකාවේ සල්ලි නේ මුන්ට ගෙඩි පිටින් දෙන්නේ අපේ උන් මහන්සියෙන් හම්බ කරන දේවල් නේ.

    • Like
    Reactions: rajith84

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    Sri-Lanka-National-Flag.gif

    ශ්‍රී ලාංකිකයෙකු වීම අභිමානයකි

    තොරතුරු වලට ස්තුතියි
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අපේ සමහර උන් සතියකට සැරයක් ෆෝන් එකට රුපියල් පනහක් දාගන්නේ ඉතින් ඒ වගේ ඒ වගේ එකෙක්ට මේ වගේ දෙයක් උනහම.අඩුම තරමේ ඩයලොග් එකෙන් දැනුම් දීමක් වත් කරනවා නම් මේ වගේ දේවල් ගැන මේ තත්වේ අඩු කර ගන්න තිබ්බ .තව කී දෙනෙක් මේ වගේ දේවල් වලින් අමාරුවේ වැටෙන්න ඉඩ තියනවද යකෝ මේ ලංකාවේ සල්ලි නේ මුන්ට ගෙඩි පිටින් දෙන්නේ අපේ උන් මහන්සියෙන් හම්බ කරන දේවල් නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    hi brothr im in UAE mama try kala oyage link eka eth wada naha .bro meheta wenma code ekak thiyanwada if u can send me bro itz a big help 4 me.. tnx<<< PEACE>>>:)
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    hi brothr im in UAE mama try kala oyage link eka eth wada naha .bro meheta wenma code ekak thiyanwada if u can send me bro itz a big help 4 me.. tnx<<< PEACE>>>:)

    meken wada karanne youserial.com site ekata witharai anith ewata log wenna one nam browser eke Java disable karanna.ethakota wada karanawa habai ethakota site eke thiyana samahara functions wada karanne nathuwa yanawa.try ekak deela balanna bari unoth oyata log wenna ona site eke link eka ewanna mama try ekak dennam hadanna