අන්තර්ජාලය පුරා පාසල් දැරියගේ නිල් පින්ත

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දැනුවත් වීම කියන දේ මම නම් පිලි ගන්නෙ නැ,ඔය කෙල්ල නිල් චිත්‍රපටි ගැන දන්නව,ඒව බලන්ඩ හොද නැ කියල දන්නව,ස්කයිප් ලොග් වෙන්ඩ දන්නව,ෆොන් එකෙන් නිරුවත් පොටො ගන්ඩ දන්නව,ස්කයිප් එකෙන් අප්ලොඩ් කරන්ඩ දන්නව, දන්නෙ නැත්තෙ 'නිරුවත් පොටො කාටවත් දෙන්ඩ හොද නැ' කියන දේ විතරයි.:confused::confused: එන්ඩ කියපන් බන් උකුලෙ තියල නලවන්ඩ. උබලත් මොඩයො වගෙ කියන දේවල් පිලි ගන්නව.:confused::confused:

    :lol:

    එරෝසන් මහතා ගෙන් මෙතෙක් ඇසූ හොඳම කතාව..:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය කිව්වේ ඉතින්....එහෙමම නෑ බන්.හැම දේකම දෙපැත්තක් තියෙනවා.පාවිච්චි කරන විදියෙනුයි, හොඳ නරක තීරණය වෙන්නේ.ගෙදර පාන් කපන පිහියෙන්, ඕනා නම් මිනී මරන්නත් පුලුවන්.පිහියෙද වැරැද්ද ? නෙට් එකෙන් ඕනා තරම් හොඳ ප්‍රයෝජන ගන්න ලමයි ඉන්නේ.ඉන්ටර්නෙට් අරන් දෙනවා වගේම, ඒවයෙන් දරුවෝ කරන්නේ මොනවද කියලත් දෙමව්පියෝ උනාම බලන්න ඕනා.ඒ ගැන දැනුවත් වීමක් නැත්නම්, ලමයින්ට ඒවා අරන්දෙන එක වැරදියි.

    උඹ හරි මචන් ,අපි උසස් පෙළ කරන කාලේ සමහර දේවල් ගැන නිවැරදි තොරතුරු ලබා ගන්න සෑහෙන්න අපහසු උනා,හොඳටම මතක දෙයක් තමා රසායන විද්‍යාවේ අකාබනික රසායන පාඩම්වල සංයෝගවල වර්ණ ,එක එක අය එක එක ඒවා කියන්නේ,ඒ වගේ ගොඩක් දේවල් ඉක්මනට දැන් හොයා ගන්න පුළුවන්,හැම දේම වගේ නරක පැත්තක් තියෙනවා ,100% හොඳ දේවල් අඩුයි,
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලොකුම වැරදි කාරයො දෙමවුපියො පොඩි එවුන්ට ඉන්ටනෙට් අරන් දීල විනාශ කරනව,:angry::angry:

    gon tolk denna epa bn post eka madden ubat pihiyak unt pan wagema minit maruwaki itin hama dekma hoda wagema naraka pattaka tat use kraganna danaganna ooni>>>:yes:
     
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17375514 said:

    තවත් දෙයක්

    අවන්කවම කොල්ලෝ ඔය 15-17කාලේ කෙල්ලෝ එක්ක සෙට් වෙන්න හදන්නේ කුතුහලයට,මෝලට, ආසාවටනේ බන්. කෙල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ඒක ටිකක් වෙනස්. උන් බලන්නේ මෝල බස්සගන්නවත් (ඔය මෝල කුලප්පු වෙන්නේ ඔය වයස පහුවෙලානේ ) වෙන දේකටවට් නෙමේ හුගක් වෙලාවට. ඉතින් අම්ම තාත්තා දුවලට හරියට ආදරේ කරනවනම් ලගින් ඉන්නවනම් ඕනෑ එපාකම් හොයල බලනවනම් කෙල්ලෝ හුගාක් වෙලාවට හොර වැඩ කරන්න යන්නේ නෑ. ඕනේ තරම් මටනම් උදාහරන තියෙනවා.
    සිරා සමහර කෙල්ලො ඉන්නවා අම්මගෙ තාත්තගෙ ආදරේ අයියගෙ මල්ලිගෙ අක්කගෙ නංගිගෙ ආදරේ උපරිමයෙන්ම විදින එහෙම කෙනෙක් ලේසියෙන් වෙන කෙනෙක්ගෙ ආදරය හොයනවා අඩුයි එහෙම කෙනෙක්ට ලං වෙන්නත් හරි අමාරුයි
    අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ කෙල්ලො හොයන්නේ අර හම්බෙන ආදරේම දෙන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් බෝයි කෙනෙක් එහෙම කෙල්ලො ඉන්නවා තාමත්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරා සමහර කෙල්ලො ඉන්නවා අම්මගෙ තාත්තගෙ ආදරේ අයියගෙ මල්ලිගෙ අක්කගෙ නංගිගෙ ආදරේ උපරිමයෙන්ම විදින එහෙම කෙනෙක් ලේසියෙන් වෙන කෙනෙක්ගෙ ආදරය හොයනවා අඩුයි එහෙම කෙනෙක්ට ලං වෙන්නත් හරි අමාරුයි
    අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ කෙල්ලො හොයන්නේ අර හම්බෙන ආදරේම දෙන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් බෝයි කෙනෙක් එහෙම කෙල්ලො ඉන්නවා තාමත්

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    කෙල්ලෝ හින්දි පිච්චර් බලනවා. සරුක් කන්, අමීර් කන්..........අමුතුම සිහින පෙම් ලෝකෙක ඉන්නේ........divaina,lakbima, lankadeepa මුන් එකක්වත් කියවන්නේ නැහැ. කියෙව්වත් කියවන්නේ... අර නළු නිලියෝ ඉන්න කැල්ල.

    එතින් ඔය පත්තරවල ඔය වගේ සමාජයේ ඇතිවෙන ඔයවගේ අසාමාන්‍ය සිද්දි දේවල් නිතරම දානවා (හැමදාම පත්තරේ බැලුවොත් සතියකට ඔය වගේ සිද්දි කිහිපයක් තියෙනවා) . ඒවා කියවල තමුන් තේරුම් ගන්න ඕන.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක මගේ පෞද්ගලික මතය. ඒකනිසා එකග නැත්නම් මගේ ඇගට කඩා පයින්න එපා. ළමයින්ට පොඩිම කලේ ඉදන් Internet වගේ දේවල් පාවිච්චි කරන්න දෙන්න ඕනි. එතකොට ඒ ළමයට තරුණ වයස වෙනකොට ගොඩක් දැනුම වගේම අරක්ශාකාරී විදියට තාක්‍ෂණය භාවිතා කරන්න අවශ්‍ය දැනුම ලැබෙනවා. දෙමාපියෝ දැනගන්න ඕනි බුද්ධිමත්ව හොයල බලන්න. ගොඩක් දෙමාපියෝ කරන්නේ Internet වලට බැන බැන ඉදලා O/L පස්වුනොත් Internet අරන්දෙන්නම් කියලා අරන් දෙනවා ළමයින්ට තියා දෙමපියන්ටවත් Internet පාවිචි කිරීම ගැන හරිහැටි දැනුමක් නැතුව. ඉතින් කොහොමද ළමයි කරනදේ ගැන දෙමාපියෝ හොයලා බලන්නේ. තරුණ වයෙසේදි ළමයි කරන දේවල් කව්රු කොහොම කිව්වත් නවත්තන අමාරුයි. මේ වයසේදී දෙමාපියෝ ලගින් අශ්‍රය කරනවා වගේම බුද්ධිමත්ව කටයතු කරනවානම් මේ දේවල් අවම කරගන්න පුලුවන්.

    :yes: :yes: :yes:

    රත්තරං;17374691 said:
    කම්පියුටර් එහෙම හදන්න දෙනකොට පරිස්සමින්
    සමහර උන් රිකවර් කරනවා

    මොකා කොහොම කිව්වත් ඔය මෝල් තද වෙච්ච වෙලාවට එහාට මෙහාට යන ෆොටෝ සමහර උන් සේව් කරන් ඉන්නවනේ පසු ප්‍රයෝජනේට :P

    එහෙම ඒවා කොච්චරනම් ලීක් උනාද:oo:

    කරන දෙයක් පරිස්සමින්

    :yes: :yes: :yes:
    backup එක portable hard එකකට දාගෙන, hard එක format කරලා තමා දෙන්න වෙන්නේ. :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :yes: :yes: :yes:

    :yes: :yes: :yes:
    backup එක portable hard එකකට දාගෙන, hard එක format කරලා තමා දෙන්න වෙන්නේ. :no:

    හරියන්නේ නෑ. ෆෝමැට් කරාට ෆොටෝ එහෙම ලේසියෙන් රිකවර් කලෑකි

    CC ක්ලීනර් එක දාලා සෙවන් ටයිම් ඕවරයිට් දානා ක්ලීන් කලොත් හරි.

    වැඩේ තියෙන්නේ වින්ඩෝස් දාගන්නෙත් සමහර සෙවලයෝ ශොප් වලට දීලනේ බන්. වින්ඩෝස් කරප්ට් උනාම උන්ට මොන බැකප්ද. දීලා දානව

    ඔය කොහොම කිව්වත් අව්රුදු 2ක් 3ක් ආස්සරේ කරන තමන්ගේ කෙල්ලගේ මොනයම් ;);) හෝ ආකාරයක පොටෝ එකක් දෙකක් ලග නැති උන් හුගක් අඩුයි
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Pihiyen elavalu kapala kemak hadala badaginna niva ganna puluwan vagema bellak kapala jivithayak nethi keranna puluwan machan. Pavichchi kerana ekage buddhiya thamai itin vedagath venne.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    mecchar deyak welath me Medias Articles liyanwa witharayi. ay me TV s wala nitharama me gana danuwath karanna bari? lankawe hama gedarakama wage TV thiyenawa.ithin Dawasat 10 paarak wath me gana danuwath kalanam anagathedi me wage siddi godak adu karaganna puluwan.mama mey gana Hiru tv ekath danuwath kala.:no::no:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කෙල්ලෝ හින්දි පිච්චර් බලනවා. සරුක් කන්, අමීර් කන්..........අමුතුම සිහින පෙම් ලෝකෙක ඉන්නේ........divaina,lakbima, lankadeepa මුන් එකක්වත් කියවන්නේ නැහැ. කියෙව්වත් කියවන්නේ... අර නළු නිලියෝ ඉන්න කැල්ල.

    එතින් ඔය පත්තරවල ඔය වගේ සමාජයේ ඇතිවෙන ඔයවගේ අසාමාන්‍ය සිද්දි දේවල් නිතරම දානවා (හැමදාම පත්තරේ බැලුවොත් සතියකට ඔය වගේ සිද්දි කිහිපයක් තියෙනවා) . ඒවා කියවල තමුන් තේරුම් ගන්න ඕන.

    sampuurna aththa machoo:yes: bump
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;17378517 said:

    හරියන්නේ නෑ. ෆෝමැට් කරාට ෆොටෝ එහෙම ලේසියෙන් රිකවර් කලෑකි

    CC ක්ලීනර් එක දාලා සෙවන් ටයිම් ඕවරයිට් දානා ක්ලීන් කලොත් හරි.

    වැඩේ තියෙන්නේ වින්ඩෝස් දාගන්නෙත් සමහර සෙවලයෝ ශොප් වලට දීලනේ බන්. වින්ඩෝස් කරප්ට් උනාම උන්ට මොන බැකප්ද. දීලා දානව

    ඔය කොහොම කිව්වත් අව්රුදු 2ක් 3ක් ආස්සරේ කරන තමන්ගේ කෙල්ලගේ මොනයම් ;);) හෝ ආකාරයක පොටෝ එකක් දෙකක් ලග නැති උන් හුගක් අඩුයි

    මන් නම් ඔහොම එකක් කරන්න වෙලා නෑ. :baffled: Hard එක full format කලත් recover වෙනවද බන්? :oo:

    හැබැයි ඉතින් case එකේ හැටියට තමා බලන්න වෙන්නේ. සාමාන්‍ය පොඩි වැඩක් නම් තමා කරන දෙයක් කරන්න වෙන්නේ. නැත්තම් සමහර අයට OS එකවත් load කර ගන්න බැරි වෙලාවල් සෙට් වෙනවා. ram එක, board එක යනවා. ඒ වගේ වෙලාවට එක්කෝ hard එක ගලවලා තමා ගිහින් දෙන්න වෙන්නේ. :D warranty වලට එහෙම දෙනවනම්, එහෙමත් බෑ! :dull:

    එක්කො linux වලින් වැඩක් ගත්තහැකි. එත් ඉතින් දැනගෙන ඉන්න එපැයි!:baffled:

    හැබැයි ඉතින් ඔය මොන මගුලක් ගැනවත් හිතන්න දෙයක් නෑ කෙල්ලගේ/තමන්ගේ nude photos තියා ගත්තේ නැත්තම්! :D
     
    ලැප් එකේ ඕඑස් එකට කෙලවෙලා ෆෝමැට් කරලා වින්ඩෝස් දාලා දාපු වින්ඩෝස් එකට රිකවරි සොර්ට්වෙයාර් එක දාලා රිකවර් කලත් සමහර වෙලාවට පොටෝ එනවා. පොටෝ 100ක් තිබ්බබනම් අඩුම 5ක් 10ක් වත් අනිවා එනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය වයසේ ළමයිට නොතේරෙනවා කියන්නෙත් බොරු. කරන දේවල් තමුන් දැන ගන්න එපැයි!
     
    s44s

    Member
    Oct 22, 2007
    15
    0
    0
    As for securely deleting files and making sure photos or whatever stays private. The best deal is to use encryption on your whole disk. Or better yet use a encrypted file container to store the files (google veracrpt, truecrypt..etc). That way its going to be very hard for people recover your files. You can use free apps on your mobile to do the same thing (encrypted virtual file containers). None of these guard against your ex-boyfriend turning into a psycho though.
     
    Last edited: