දැනුවත් වීම කියන දේ මම නම් පිලි ගන්නෙ නැ,ඔය කෙල්ල නිල් චිත්‍රපටි ගැන දන්නව,ඒව බලන්ඩ හොද නැ කියල දන්නව,ස්කයිප් ලොග් වෙන්ඩ දන්නව,ෆොන් එකෙන් නිරුවත් පොටො ගන්ඩ දන්නව,ස්කයිප් එකෙන් අප්ලොඩ් කරන්ඩ දන්නව, දන්නෙ නැත්තෙ 'නිරුවත් පොටො කාටවත් දෙන්ඩ හොද නැ' කියන දේ විතරයි.එන්ඩ කියපන් බන් උකුලෙ තියල නලවන්ඩ. උබලත් මොඩයො වගෙ කියන දේවල් පිලි ගන්නව.
![]()


ඔය කිව්වේ ඉතින්....එහෙමම නෑ බන්.හැම දේකම දෙපැත්තක් තියෙනවා.පාවිච්චි කරන විදියෙනුයි, හොඳ නරක තීරණය වෙන්නේ.ගෙදර පාන් කපන පිහියෙන්, ඕනා නම් මිනී මරන්නත් පුලුවන්.පිහියෙද වැරැද්ද ? නෙට් එකෙන් ඕනා තරම් හොඳ ප්‍රයෝජන ගන්න ලමයි ඉන්නේ.ඉන්ටර්නෙට් අරන් දෙනවා වගේම, ඒවයෙන් දරුවෝ කරන්නේ මොනවද කියලත් දෙමව්පියෝ උනාම බලන්න ඕනා.ඒ ගැන දැනුවත් වීමක් නැත්නම්, ලමයින්ට ඒවා අරන්දෙන එක වැරදියි.
ලොකුම වැරදි කාරයො දෙමවුපියො පොඩි එවුන්ට ඉන්ටනෙට් අරන් දීල විනාශ කරනව,![]()


සිරා සමහර කෙල්ලො ඉන්නවා අම්මගෙ තාත්තගෙ ආදරේ අයියගෙ මල්ලිගෙ අක්කගෙ නංගිගෙ ආදරේ උපරිමයෙන්ම විදින එහෙම කෙනෙක් ලේසියෙන් වෙන කෙනෙක්ගෙ ආදරය හොයනවා අඩුයි එහෙම කෙනෙක්ට ලං වෙන්නත් හරි අමාරුයිරත්තරං;17375514 said:
තවත් දෙයක්
අවන්කවම කොල්ලෝ ඔය 15-17කාලේ කෙල්ලෝ එක්ක සෙට් වෙන්න හදන්නේ කුතුහලයට,මෝලට, ආසාවටනේ බන්. කෙල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ඒක ටිකක් වෙනස්. උන් බලන්නේ මෝල බස්සගන්නවත් (ඔය මෝල කුලප්පු වෙන්නේ ඔය වයස පහුවෙලානේ ) වෙන දේකටවට් නෙමේ හුගක් වෙලාවට. ඉතින් අම්ම තාත්තා දුවලට හරියට ආදරේ කරනවනම් ලගින් ඉන්නවනම් ඕනෑ එපාකම් හොයල බලනවනම් කෙල්ලෝ හුගාක් වෙලාවට හොර වැඩ කරන්න යන්නේ නෑ. ඕනේ තරම් මටනම් උදාහරන තියෙනවා.
සිරා සමහර කෙල්ලො ඉන්නවා අම්මගෙ තාත්තගෙ ආදරේ අයියගෙ මල්ලිගෙ අක්කගෙ නංගිගෙ ආදරේ උපරිමයෙන්ම විදින එහෙම කෙනෙක් ලේසියෙන් වෙන කෙනෙක්ගෙ ආදරය හොයනවා අඩුයි එහෙම කෙනෙක්ට ලං වෙන්නත් හරි අමාරුයි
අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ කෙල්ලො හොයන්නේ අර හම්බෙන ආදරේම දෙන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් බෝයි කෙනෙක් එහෙම කෙල්ලො ඉන්නවා තාමත්


මේක මගේ පෞද්ගලික මතය. ඒකනිසා එකග නැත්නම් මගේ ඇගට කඩා පයින්න එපා. ළමයින්ට පොඩිම කලේ ඉදන් Internet වගේ දේවල් පාවිච්චි කරන්න දෙන්න ඕනි. එතකොට ඒ ළමයට තරුණ වයස වෙනකොට ගොඩක් දැනුම වගේම අරක්ශාකාරී විදියට තාක්ෂණය භාවිතා කරන්න අවශ්‍ය දැනුම ලැබෙනවා. දෙමාපියෝ දැනගන්න ඕනි බුද්ධිමත්ව හොයල බලන්න. ගොඩක් දෙමාපියෝ කරන්නේ Internet වලට බැන බැන ඉදලා O/L පස්වුනොත් Internet අරන්දෙන්නම් කියලා අරන් දෙනවා ළමයින්ට තියා දෙමපියන්ටවත් Internet පාවිචි කිරීම ගැන හරිහැටි දැනුමක් නැතුව. ඉතින් කොහොමද ළමයි කරනදේ ගැන දෙමාපියෝ හොයලා බලන්නේ. තරුණ වයෙසේදි ළමයි කරන දේවල් කව්රු කොහොම කිව්වත් නවත්තන අමාරුයි. මේ වයසේදී දෙමාපියෝ ලගින් අශ්‍රය කරනවා වගේම බුද්ධිමත්ව කටයතු කරනවානම් මේ දේවල් අවම කරගන්න පුලුවන්.

රත්තරං;17374691 said:කම්පියුටර් එහෙම හදන්න දෙනකොට පරිස්සමින්
සමහර උන් රිකවර් කරනවා
මොකා කොහොම කිව්වත් ඔය මෝල් තද වෙච්ච වෙලාවට එහාට මෙහාට යන ෆොටෝ සමහර උන් සේව් කරන් ඉන්නවනේ පසු ප්‍රයෝජනේට
එහෙම ඒවා කොච්චරනම් ලීක් උනාද
කරන දෙයක් පරිස්සමින්


ලොකුම වැරදි කාරයො දෙමවුපියො පොඩි එවුන්ට ඉන්ටනෙට් අරන් දීල විනාශ කරනව,![]()

![]()
![]()
![]()
![]()
backup එක portable hard එකකට දාගෙන, hard එක format කරලා තමා දෙන්න වෙන්නේ.![]()

හෝ ආකාරයක පොටෝ එකක් දෙකක් ලග නැති උන් හුගක් අඩුයි

කෙල්ලෝ හින්දි පිච්චර් බලනවා. සරුක් කන්, අමීර් කන්..........අමුතුම සිහින පෙම් ලෝකෙක ඉන්නේ........divaina,lakbima, lankadeepa මුන් එකක්වත් කියවන්නේ නැහැ. කියෙව්වත් කියවන්නේ... අර නළු නිලියෝ ඉන්න කැල්ල.
එතින් ඔය පත්තරවල ඔය වගේ සමාජයේ ඇතිවෙන ඔයවගේ අසාමාන්‍ය සිද්දි දේවල් නිතරම දානවා (හැමදාම පත්තරේ බැලුවොත් සතියකට ඔය වගේ සිද්දි කිහිපයක් තියෙනවා) . ඒවා කියවල තමුන් තේරුම් ගන්න ඕන.
bumpරත්තරං;17378517 said:
හරියන්නේ නෑ. ෆෝමැට් කරාට ෆොටෝ එහෙම ලේසියෙන් රිකවර් කලෑකි
CC ක්ලීනර් එක දාලා සෙවන් ටයිම් ඕවරයිට් දානා ක්ලීන් කලොත් හරි.
වැඩේ තියෙන්නේ වින්ඩෝස් දාගන්නෙත් සමහර සෙවලයෝ ශොප් වලට දීලනේ බන්. වින්ඩෝස් කරප්ට් උනාම උන්ට මොන බැකප්ද. දීලා දානව
ඔය කොහොම කිව්වත් අව්රුදු 2ක් 3ක් ආස්සරේ කරන තමන්ගේ කෙල්ලගේ මොනයම්හෝ ආකාරයක පොටෝ එකක් දෙකක් ලග නැති උන් හුගක් අඩුයි
Hard එක full format කලත් recover වෙනවද බන්? 
warranty වලට එහෙම දෙනවනම්, එහෙමත් බෑ! 


මන් නම් ඔහොම එකක් කරන්න වෙලා නෑ.Hard එක full format කලත් recover වෙනවද බන්?
හැබැයි ඉතින් case එකේ හැටියට තමා බලන්න වෙන්නේ. සාමාන්‍ය පොඩි වැඩක් නම් තමා කරන දෙයක් කරන්න වෙන්නේ. නැත්තම් සමහර අයට OS එකවත් load කර ගන්න බැරි වෙලාවල් සෙට් වෙනවා. ram එක, board එක යනවා. ඒ වගේ වෙලාවට එක්කෝ hard එක ගලවලා තමා ගිහින් දෙන්න වෙන්නේ.warranty වලට එහෙම දෙනවනම්, එහෙමත් බෑ!
එක්කො linux වලින් වැඩක් ගත්තහැකි. එත් ඉතින් දැනගෙන ඉන්න එපැයි!
හැබැයි ඉතින් ඔය මොන මගුලක් ගැනවත් හිතන්න දෙයක් නෑ කෙල්ලගේ/තමන්ගේ nude photos තියා ගත්තේ නැත්තම්!![]()