අන්තර්ජාලය මානව අයිතිවාසිකමක්ලු

topedo

Banned
Jun 27, 2010
343
34
0
අන්තර්ජාලය මානව අයිතිවාසිකමක්ලු

මිනිසාට ආන්තර්ජාලයට ප්‍රවේශ වීමට තියෙන අයිතිය මානව අයිතිවාසිකමක් බව එක්සත් ජාතීන් විසින් නිකුත් කල අලුත්ම වාර්තාවක සඳහන්වේ.මේ අනුව අන්තර්ජාලය විසන්ධි කිරීම, පෙරනය කිරීම, ප්‍රවෘත්ති වෙබ් අඩවි තහනම් කිරිම මානව අයිතීන් උල්ලංඝනයක් බවද මේ වාර්ථාව පෙන්වා දේ. සමහර වාරණ පාලන තන්ත්‍රයන් සිය රටවල අන්තර්ජාලය සීමා කිරීම බලපතල වැරද්දක් වෙන අතර මෙයට එරෙහිව පියවර ගත යුතුව ඇත. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සිය මතවාදයන්,අදහස් ප්‍රකාශ කිරීම ජනතාවගේ පරම අයිතියක් වෙන අතර , එවැනි අදහස් දරන්නට හිරිහැර කිරීම, තර්ජනය, මර්දනය සහ අඩන්තේට්ටම් කිරීම බරපතල වරදක් බවද එක්සත් ජාතීන් ප්‍රකාශ කර ඇත.
 
  • Like
Reactions: chint

topedo

Banned
Jun 27, 2010
343
34
0
Internet Access Is A Human Right

By Janith Aranze
A United Nations report has deemed that disconnecting people from the Internet is a violation of human rights and in breach of international law. In a report submitted to the United Nations Human Rights Council (UN HRC) this week, the Special Rapporteur on the Promotion and Protection of the Right to Freedom of Opinion and Expression concluded that there should be as little restriction as possible to the flow of information via the internet. “Unlike any other medium, the Internet enables individuals to seek, receive and impart information and ideas of all kinds instantaneously and inexpensively across national borders.”
The Special Rapporteur is deeply concerned by increasingly sophisticated blocking or filtering mechanisms used by States for “censorship” the report says. France and the United Kingdom have recently passed laws enabling copyright owners the right to suspend internet services of those accused multiple times of illegal file sharing.
The Special Rapporteur insisted that any restriction on internet access must be used as an exception and not considered the norm by States.
“Full guarantee of the right to freedom of expression must be the norm, and any limitation considered as an exception, and that this principle should never be reversed” the report states. The report comes after approximately two-thirds of all Syrian networks became unreachable from the global internet. The political unrest in Syria has grown over the past weeks, with more then 1,100 being killed since protests against President Assad’s regime began in March
 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඒක තමා
    11.gif
    11.gif
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    රටකි පාලනයට නිතියක් ඔනි රටට අහිතකර රටෙ මිනිසුන්ට අහිතකර වෙබි අඩවි තහනම් කල යුතුයි ඇමරිකාව වෙතත්රටවල උසිගැන්විමි කරන්න යොදාගන්න එක ක්‍රමයක් අන්තර්ජලය
    එක්සත් ජාතින්ගේ සංවිධානය= ඇමරිකාව