අන්තර්ජාලය මානව අයිතිවාසිකමක්ලු
මිනිසාට ආන්තර්ජාලයට ප්රවේශ වීමට තියෙන අයිතිය මානව අයිතිවාසිකමක් බව එක්සත් ජාතීන් විසින් නිකුත් කල අලුත්ම වාර්තාවක සඳහන්වේ.මේ අනුව අන්තර්ජාලය විසන්ධි කිරීම, පෙරනය කිරීම, ප්රවෘත්ති වෙබ් අඩවි තහනම් කිරිම මානව අයිතීන් උල්ලංඝනයක් බවද මේ වාර්ථාව පෙන්වා දේ. සමහර වාරණ පාලන තන්ත්රයන් සිය රටවල අන්තර්ජාලය සීමා කිරීම බලපතල වැරද්දක් වෙන අතර මෙයට එරෙහිව පියවර ගත යුතුව ඇත. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සිය මතවාදයන්,අදහස් ප්රකාශ කිරීම ජනතාවගේ පරම අයිතියක් වෙන අතර , එවැනි අදහස් දරන්නට හිරිහැර කිරීම, තර්ජනය, මර්දනය සහ අඩන්තේට්ටම් කිරීම බරපතල වරදක් බවද එක්සත් ජාතීන් ප්රකාශ කර ඇත.

FUP