අන්තර්ජාල සේවා ගාස්තුව 25%න් ඉහළට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    අන්තර්ජාල සේවා ගාස්තුව 25%න් ඉහළට

    අන්තර්ජාල සේවා ගාස්තුව 25%න් ඉහළට


    අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    රටේ ඩිජිටල්කරණ ක‍්‍රියාවලියට දායක වීම සඳහා, සියලූ ජංගම දුරකථන ක‍්‍රියාකරුවන් හට අවම වශයෙන 3G ආවරණය සැපයීමට හැකිවන පරිදි ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කරගැනීමට මාස 6ක කාලසීමාවක් ලබා දෙනු බවද එම යෝජනාවෙහි කියැවෙයි.

    අදාළ මෙම කාලසීමාව තුළ මෙය ක‍්‍ර‍්‍රියාත්මක කිරිමට අපොහොසත් වන ක‍්‍රියාකරුවන් හට දිස්ත‍්‍රික්කයකට රු.මිලියන 100 ක් බැගින් වු දඩ මුදලක් අය කරනු ලැබේ.

    2018 ජුනි මස 30 වන විට සියලූ නාගරික කලාප 4 G සඳහා පරිවර්තනය කිරීම අවශ්‍ය වන බවද අයවැය යෝජනාවන්හි සඳහන්ය.

    වංචා සහ සාපරාධි ක‍්‍රියා සඳහා තාවකාලිකව ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කිරීම අධෛර්ය කිරීමේ අපේක්ෂාවෙන් සිම් කාඞ්පතක් ක‍්‍රියාත්මක කිරීමේ ගාස්තුව ලෙස රු. 200 ක් අය කිරීමටද මෙවර යෝජනා කර තිබේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    14955924_1315378088482670_1899429151234824453_n.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Thawa tika dawasakin me kalakanni nisa rata dala yanna thamai wenne,me yana widihata
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    4 දෙනෙක් ඉන්න ගෙදරක මාසික පරිභෝජනය සමග ගනන් හැදුවාම අම්මටහුඩු මාසෙකට රු.50ක් විතර ඉතිරි කරගත්තෑකි.:lol: උදා- හාල්මැස්සන් වලින් මාසෙකට රු.1.25ක් විතර ඉතිරියි.:shocked:
    ඔය ඉතිරිය වගේ දහගුණේක අනිත් පැත්තෙන් කෙළියි.
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    4 දෙනෙක් ඉන්න ගෙදරක මාසික පරිභෝජනය සමග ගනන් හැදුවාම අම්මටහුඩු මාසෙකට රු.50ක් විතර ඉතිරි කරගත්තෑකි.:lol: උදා- හාල්මැස්සන් වලින් මාසෙකට රු.1.25ක් විතර ඉතිරියි.:shocked:
    ඔය ඉතිරිය වගේ දහගුණේක අනිත් පැත්තෙන් කෙළියි.

    අල නම් අඩු කරපු එක ලොකු දෙයක්.අල බැදුම මම ආසම.:D:D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සහන ටික ලොකුවට පෙනුනට. එක මාසෙකට එක දඩයක් කෑවොත්. අර සහන වලින් ලැබුන ඒවා ඩබල් කෙල විලා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    4 දෙනෙක් ඉන්න ගෙදරක මාසික පරිභෝජනය සමග ගනන් හැදුවාම අම්මටහුඩු මාසෙකට රු.50ක් විතර ඉතිරි කරගත්තෑකි.:lol: උදා- හාල්මැස්සන් වලින් මාසෙකට රු.1.25ක් විතර ඉතිරියි.:shocked:
    ඔය ඉතිරිය වගේ දහගුණේක අනිත් පැත්තෙන් කෙළියි.

    :(:(:(:shocked::shocked:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    අල නම් අඩු කරපු එක ලොකු දෙයක්.අල බැදුම මම ආසම.:D:D

    ඉන්ටෙර්නෙට් බිල ආවම ගිහින් අහපන් අල බැදුම් වලින් ගෙවන්න පුලුවන්ද කියල :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    25% k උනාට බලපන්

    ඕක (25% බදු) එකතු කරලා ඒකටයි වැට් වදින්නේ. එතකොට තවත් ඉහල යනව (Effective tax)


    සන්ද්රේෂ් පකය හැඳිගෑවිලා පල
     

    Similar threads