අන්තර්ජාල සේවා සදහා VAT

monson

Well-known member
  • May 7, 2007
    25,612
    28,585
    113
    Ij9QxvC.jpeg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මාසෙකට turn over එක 5M LKR පනින companies වලට මේක apply වෙනව. වෙලාවට එච්චර නෑ 🥹🥲
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආවා මොකෝ වෙන්න ඕන?
    අහ් ආවාද දෙයියෝ
    එහෙනම් මේක 200% සාධාරණීකරණය කරලා තව වැඩියෙන් ටැක්ස් ගෙවන්න හිතෙන විදියේ මල් මල් හෑල්ලක් ඕනේ සිංහලෙන්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,651
    4,521
    113
    අහ් ආවාද දෙයියෝ
    එහෙනම් මේක 200% සාධාරණීකරණය කරලා තව වැඩියෙන් ටැක්ස් ගෙවන්න හිතෙන විදියේ මල් මල් හෑල්ලක් ඕනේ සිංහලෙන්
    අපි දැනන් හිටියෙ ජවිපෙ අය මලත් පාවාදෙන්නෙ නැති දුන්න වචනෙ රකින ස්ට්‍රේට් මිනිස්සු කොටසක් කියල. දැන් පේන විදිහට උන් 88/89න් පස්සෙ උන් නැතිවෙලා. ඩාවින්ට අනුව එවුන් වදවෙලා බිල්ලොන්ගෙ පරම්පරා ප්‍රගමනය උනාද දන්නෙනෑ😁එහෙම උනොත් 2023 එකක් කියල 2025තව එකක් කියන ලෝකාස්ට් වෙන්න ඕන
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ethakota eeta aduwen turnover ekak thiyna companies customer gen tax collect karanna ona nedda??
    මම හරියටම දන්නෙ නෑ. ටැක්ස් කරන කෙනාගෙන් ඇහුවම තමයි කිව්වෙ. මට අවුලක් නෑ බය වෙන්න එපා කියල. 5M මාසෙට පනින්නෙ නැති හින්ද ඕක apply වෙන්නෙ නෑ කිව්වා. හරි නම් ඊට අඩුවෙන් තියෙන ඒව VAT කියල ගහල ගන්න බෑ. එහෙම නම් VAT NUMBER එක අහද්දි පෙන්නන්න පුළුවන් වෙන්න ඕන එයාලට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,082
    5,346
    113
    Mmmmmm Good I like it. යලි සිරිමා යුගයක් කරා. Paypal stripe එගෙමත් තියෙන්නෙ. ඒව ලංකාවට දීලත් නෑ. අපි කැමති. හැබැයි අපිට අපේ facilities ටික ඕන. Paypal දියව්.stripe දියවු. Crypto වලින් ගන්නවලු බදු ඒ කියන්නෙ අපිට legally trade කරන්න පුළුවන් කියන එකනෙ. එහෙනන් direct bank deposit withdrawals පුළුවන් වෙන්න ඕන අපිට. වන්ගු ගහන් deposit කරල withdrawaලුත් කරල බදු ගෙවන්නත් ඕනද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇමරිකන් බදු

    සෝමාලියන් සැප

    ඉන්න හිකෙන රටක්
     
    • Haha
    Reactions: supun_sg

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාලකන්නි මාක්ස්වාදී මෝඩ JVP ආණ්ඩුව alliexpress, ebay වගේ ඒවාට කෙලෙව්වා වගේ ඕවත් ලංකාවට service දෙන්නේ නැති කරයිද ?


    පුක රුදයෙන් කිව්ව නිශ්පාදන ආර්ථිකය
     
    • Haha
    Reactions: Tonto