mama dana msg penne neddainternet walata kohomdath dan VAT wadinawane. mama hithanne me wena service walata

අහ් ආවාද දෙයියෝආවා මොකෝ වෙන්න ඕන?
අපි දැනන් හිටියෙ ජවිපෙ අය මලත් පාවාදෙන්නෙ නැති දුන්න වචනෙ රකින ස්ට්‍රේට් මිනිස්සු කොටසක් කියල. දැන් පේන විදිහට උන් 88/89න් පස්සෙ උන් නැතිවෙලා. ඩාවින්ට අනුව එවුන් වදවෙලා බිල්ලොන්ගෙ පරම්පරා ප්‍රගමනය උනාද දන්නෙනෑඅහ් ආවාද දෙයියෝ
එහෙනම් මේක 200% සාධාරණීකරණය කරලා තව වැඩියෙන් ටැක්ස් ගෙවන්න හිතෙන විදියේ මල් මල් හෑල්ලක් ඕනේ සිංහලෙන්
ethakota eeta aduwen turnover ekak thiyna companies customer gen tax collect karanna ona nedda??මාසෙකට turn over එක 5M LKR පනින companies වලට මේක apply වෙනව. වෙලාවට එච්චර නෑ 🥹![]()
මම හරියටම දන්නෙ නෑ. ටැක්ස් කරන කෙනාගෙන් ඇහුවම තමයි කිව්වෙ. මට අවුලක් නෑ බය වෙන්න එපා කියල. 5M මාසෙට පනින්නෙ නැති හින්ද ඕක apply වෙන්නෙ නෑ කිව්වා. හරි නම් ඊට අඩුවෙන් තියෙන ඒව VAT කියල ගහල ගන්න බෑ. එහෙම නම් VAT NUMBER එක අහද්දි පෙන්නන්න පුළුවන් වෙන්න ඕන එයාලටethakota eeta aduwen turnover ekak thiyna companies customer gen tax collect karanna ona nedda??
කාලකන්නි මාක්ස්වාදී මෝඩ JVP ආණ්ඩුව alliexpress, ebay වගේ ඒවාට කෙලෙව්වා වගේ ඕවත් ලංකාවට service දෙන්නේ නැති කරයිද ?
: