අන්තර්ජාල සේවා සදහා VAT

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අහ් ආවාද දෙයියෝ
    එහෙනම් මේක 200% සාධාරණීකරණය කරලා තව වැඩියෙන් ටැක්ස් ගෙවන්න හිතෙන විදියේ මල් මල් හෑල්ලක් ඕනේ සිංහලෙන්

    එහෙම කියපු ගමන් පුක දෙන්න අපි හිරිකොතේ පුක් කොල්ලො නෙවෙයිනෙ. 😱😆
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    එකතුවෙයල්ලා කොල්ලනේ ...අපි ආයි අරගල කරමු...🤬

    GO HOME ANURA
    GO HOME ANURA

    GO HOME ANURA....................
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    lol

    පැහැදිලි නැහැ ,

    අපි වෙන රටක එකෙක්ගෙන් pay කරලා service එකක් ගනිද්දී , (companies නෙමේ PayPal or Payoneer වලින් ගෙවද්දී individual කෙනෙක්ට පිට රටක )
    ඌ ලංකාවේ TIN එකක් ගන්න ඕන කතාවක් ද මේ video එකේ කිව්වේ :P
    ඔව් :lol:
     

    nidarsha91

    Well-known member
  • ගමේ ගොඩේ ඉන්න මුදලාලි ටිකට ටෙන්ඩර් ටික දෙන්නන් කියල උන්ට කිව්ව ගමේ ගොන් ගස් ටිකේ ඔලු හෝදන්න කියල.

    එතකොට කිව්වෙ -

    01. පරණ කට්ටිය හොරා කාපු සල්ලි වලින් අපි ණය ගෙවනවා කියන්න.

    02. බදු තියෙන ඒවත් අයින් කරනවා කියන්න, IMF ඕනෙම නෑ කියන්න.

    03. පොඩිම මිනිහටත් ලක්ශ 12ට වාහනයක් දෙනවා කියන්න.

    ඒව ඇහුව හරක් ටික පෝලිමේ දැක්කුවා ඡන්දෙ දෙන්න. මැද පන්තියෙ උනුත් කොන් වෙයි කියල සමාජ මාධ්‍ය ජාලා වල නිකන්ම ගූ හෝදන පේජ් කාරයන්ගෙ පෝස්ට්ස් ශෙයා කරා.

    අවසානෙට අල්ලන හොරෙක් නැහැ. ගේන සල්ලියක් නැහැ. කන පැලෙන්න බදු ගහලා ණය ගෙවන්න තටමනවා. අවසානෙට ඕන්න *VP -> TVP වෙලා තමයි නවතින්නෙ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo




    g15Uz1w.png

    සෑ මෙරේ කන්නං ඉල්ලයි යන්නේ