අන්තර්වාර පාලනයක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තර්වාර පාලනයක්

    70152044_2518767904813341_2158323243511971840_n.jpg


    2004 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් අගමැති ධුරයෙන් පහ කරද්දී පැවතියේ අන්තර්වාර පාලනයක් හරහා රට දෙකඩ වීමට ඉතා ආසන්න අවස්ථාවක් බව මතක කීයෙන් කීදෙනාද? පහත රූපයේ ඇත්තේ කොටි පොලිසි සහ උසාවි වලින් සමන්විත වූ ඔවුන්ගේ පාලන පද්ධතියට අයත් එක් පොලිස් ස්ථානයක් පමණි.....

    සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය.


     
    • Haha
    Reactions: YelaWolf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113


    2004 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් අගමැති ධුරයෙන් පහ කරද්දී පැවතියේ අන්තර්වාර පාලනයක් හරහා රට දෙකඩ වීමට ඉතා ආසන්න අවස්ථාවක් බව මතක කීයෙන් කීදෙනාද?



    ව්‍යවස්තාවෙන්ම දෙන්න ලෑස්ති වුණේ

    මේ 2003 Sunday Times වාර්තා 3 ක්



    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මේව දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
    unp ඡන්ද කඩන එකද ?
    යකෝ ඕකට ඡන්දෙ දෙන උන් ඡන්දෙ දෙන්නෙම ඕව කරන්න හැදුව හින්ද තමා
    :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උඹ මේව දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
    unp ඡන්ද කඩන එකද ?
    යකෝ ඕකට ඡන්දෙ දෙන උන් ඡන්දෙ දෙන්නෙම ඕව කරන්න හැදුව හින්ද තමා
    :lol:


    මේකෙ UNP එකට චන්දෙ දෙන උං ඇති සෑහෙන්න



    ඒත් උ/නැ වෙනම රටක් හැදුණ නං හොඳයි කියන එකෙකුට ඉන්නේ සෙනාල් විතරනෙ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,542
    113
    රූකඩ රාජ්ජේ
    සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය
     
    • Like
    Reactions: Rochel

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ UNP එකට චන්දෙ දෙන උං ඇති සෑහෙන්න



    ඒත් උ/නැ වෙනම රටක් හැදුණ නං හොඳයි කියන එකෙකුට ඉන්නේ සෙනාල් විතරනෙ

    ඌ නං උගෙම අම්ම වේසියෙක් කියල වුනත් කියාගන්න එකානෙ
    එක අකෞන්ට් එකකිං ඕක හොඳයි කියල තව එකකිං කියයි හොඳ නෑ කියල
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකෙ UNP එකට චන්දෙ දෙන උං ඇති සෑහෙන්න



    ඒත් උ/නැ වෙනම රටක් හැදුණ නං හොඳයි කියන එකෙකුට ඉන්නේ සෙනාල් විතරනෙ
    http://mixlr.com/perumaljayasundaram/


    මේකට එන්න මම ලයිව් උත්තර දෙනවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජියගෙ අවුලක් නෑ
    ඌ ඔහොම දේවල් කරන එකක් නෑ
    උගෙ තාත්ත කොටින්ට ආයුධ දුන්නෙ ඉන්දියන් හමුදාවට ගහන්න කියල නැතුව කොටින්ට තියෙන ආදරේකට නෙමේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඌ නං උගෙම අම්ම වේසියෙක් කියල වුනත් කියාගන්න එකානෙ
    එක අකෞන්ට් එකකිං ඕක හොඳයි කියල තව එකකිං කියයි හොඳ නෑ කියල


    මිනිහ එකකින් එකක්ට ස්විච් වෙනව හෙන අවංක විදිහට



    කිඹුල කියන්නහේ මිනිහට ඇත්තටම Multiple Personality Disorder ද කොහේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මේව දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
    unp ඡන්ද කඩන එකද ?
    යකෝ ඕකට ඡන්දෙ දෙන උන් ඡන්දෙ දෙන්නෙම ඕව කරන්න හැදුව හින්ද තමා
    :lol:

    උඹ හිතන්නේ මේවා දන්නේ මේකේ ඉන්න අයියලාගේ චන්ද කඩන්න කියලද ?:lol::lol::lol:

    මේක කියපන්.....95 න වගේ පස්සේ ඉපදුන කීදෙනෙක් ඉන්නවද චන්දෙ තියන ?
    මේකේ කීදෙනෙක් ඉන්නවද FB page කරන ?
    විකල්ප පස්සේ දුවන පාවෙන චන්ද කීයක් විතර තියනවද ?
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ranil kiyanne maha wadakata nati ekek ban
    Dasama ka$@& yek
    කොහොමද ඒ කැරියට අර කැරියට වගේම කොල්ලෝ තුන් දෙනෙක් හිටියනම්.. රටටම උකොලා ගනියි නේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහොමද ඒ කැරියට අර කැරියට වගේම කොල්ලෝ තුන් දෙනෙක් හිටියනම්.. රටටම උකොලා ගනියි නේ..

    ලොක්ක මොකද පාලුයි වගේද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ව්‍යවස්තාවෙන්ම දෙන්න ලෑස්ති වුණේ

    මේ 2003 Sunday Times වාර්තා 3 ක්



    http://www.sundaytimes.lk/030629/front/interim.htm


    මේ 2003


    ‘Interim State’ resolution at Pongu Thamil rally
    By Chris Kamalendran in Jaffna

    The LTTE-backed Pongu Thamil event in Jaffna on Friday, attended by two UNF government representatives, demanded an " interim state" for the country's North and East. The move, a drastic step ahead of the contentious demand for an " interim administrative structure", came as the crux of a resolution adopted at a largely attended rally.

    The UNF representatives were Saman Athaudahetti, Media Secretary to the Prime Minister and S. Pathmanathan, Assistant Secretary in the PM's office. Mr. Pathmanathan publicly endorsed the LTTE demand for troops to withdraw from High Security Zones (HSZ) in Jaffna to enable civilians to return to their homesteads.


    දැන් ඕකත් එක්ක මේක ගලප ගමු...මේ 2019 Sep 08 ය

    70426113_10156532161268963_3259904117811707904_o.jpg
     
    Last edited: