උඹ හිතන්නේ මේවා දන්නේ මේකේ ඉන්න අයියලාගේ චන්ද කඩන්න කියලද ?
මේක කියපන්.....95 න වගේ පස්සේ ඉපදුන කීදෙනෙක් ඉන්නවද චන්දෙ තියන ?
මේකේ කීදෙනෙක් ඉන්නවද FB page කරන ?
විකල්ප පස්සේ දුවන පාවෙන චන්ද කීයක් විතර තියනවද ?
සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය

සජියගෙ අවුලක් නෑ
ඌ ඔහොම දේවල් කරන එකක් නෑ
උගෙ තාත්ත කොටින්ට ආයුධ දුන්නෙ ඉන්දියන් හමුදාවට ගහන්න කියල නැතුව කොටින්ට තියෙන ආදරේකට නෙමේ
කොටි ඒ දුන්න ආයුධ වලින් අපේ හමුදාවට ගහල මදිවෙලා , ප්‍රේමදාසත් මරල දැම්ම කියල උබ දන්නෙම නැද්ද..
ත්‍රෙඩ් එකට එරෝසන් එක්කන් වරෙන් . යුඇන්පී ගූ කන වහල්ලු කියල පටන් ගනී
දන්නව ගෝඨගෙ ඡන්ද කඩන කුක්කො
ප්‍රේමදාස කිව්වෙ මොකක්ද ? අපේ ලමෙක් වැරැද්දක් කලහම අපි හදාගන්නව මිසක් අල්ලපු ගෙදර මිනිහට ඇවිල්ල ලමයට ගහන්න දෙන්නෑ කියල
ඒ කාලෙ කොටින්ට වඩා අවුල තිබ්බෙ ඉන්දියන් හමුදාව බැහැපු එක
ඔය කතාවට උත්තරේ හොයා ගන්ඩ ''රණමග ඔස්සෙ නන්දිකඩාල්'' කියන පොත කියෝපන් අන්න තියෙනව ලස්සනට විස්තර කරල ප්‍රේමදාසගෙ කෙරුවාව නිසා උන නස්පැත්තිය සහ මෝඩ තීරන ගැන වියත් මතය...උබල වගේ ගූ කුක්කන්ට හොදයි ඉතින් , කිලිනොච්චි කියල මැදවච්චි යනව කියපු උන්දලනෙ..
ඒකෙ තමා බූරු පැටියො ඕක තියෙන්නෙ
![]()
2004 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් අගමැති ධුරයෙන් පහ කරද්දී පැවතියේ අන්තර්වාර පාලනයක් හරහා රට දෙකඩ වීමට ඉතා ආසන්න අවස්ථාවක් බව මතක කීයෙන් කීදෙනාද? පහත රූපයේ ඇත්තේ කොටි පොලිසි සහ උසාවි වලින් සමන්විත වූ ඔවුන්ගේ පාලන පද්ධතියට අයත් එක් පොලිස් ස්ථානයක් පමණි.....
සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය.

අන්තර්වාර පාලනයක්