අන්තර් භවය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඔන්න ප්‍රශ්නෙ විසඳුව..
    අන්තර් භවයක් කියල දෙයක් නෑ..
    අපි හිතමු 1975 කෙනෙක් මැරුණ කියල.. ආයෙ 1975 දිම ඉපදෙන්ඩ ඕනෙ නෑ..
    2000 දි වුණත් ඉපදෙන්ඩ පුලුවං.. ඒත් අන්තර් භවයක් නැතුව..

    මම කියන්නෙ මේකයි වෙන්නෙ
    අපි මැරුණම අපේ සිත හරි මොකක් හරි, අපේ ශරීරයෙන් වෙන් වෙනව. ඒ සිතට ඊට පස්සෙ කාලය ගතවෙන්නෙ නෑ.. මොකද භෞතික ශරීරයකට සම්බන්ධ නැති නිසා, ඒ කියන්නෙ ඔය කියන ප්‍රතිසන්ධි සිත (හරිද මංද) කාල අවකාශ රාමුවෙ නෙමේ තියෙන්නෙ..

    තමන්ගෙ ආත්මයට සුදුසුම dna එක හම්බවෙනකං ඉන්නව.. ඉන්නව කිව්වට දැං තේරෙනවනෙ බලා ඉඳීමක් නෑ කියල.. ප්‍රතිසන්දි හිතට කාලය ගතවෙන්නෙ නෑ.. මේ භෞතික ලෝකෙ කාලය ගත වෙනව..
    දැං හරිනෙ කතාව :)
     
    • Like
    Reactions: vinura kithmal

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕක හරියටම බලාගන්න නම් ඉතින් මැරෙනකම් ඉන්න වෙනවා..:P
    උබ මැරියන්.. අපිටත් කියපන් මොකක්ද වෙන්නේ කියලා..:rofl::rofl:

    ආ. බෑනේ බන්.. අපේ උන් කියනවනේ නොපෙනන මානයක් නැහැ කියලා. උබ මැරිලා
    ඇවිත් ඕක අපිට කිව්වත් අපේ උන් විස්වාශ කරන්නේ නැහැ.. බොරු කියල කියයි..
    ඉතින් අපරාදේ මැරෙන්නේ. ඔන්න ඔහේ පිනක් දහම් කරගෙන ඉමු බන්..:)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොකද්ද මේ දර්ශනය?
    මොකක් හරි ආගමකට අදාල එකක් ද?
    නැත්තං කවුරු හරි නවීන විද්‍යාඥයෙක්ගෙ දර්ශනයක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ජොසී;19151188 said:
    මොකද්ද මේ දර්ශනය?
    මොකක් හරි ආගමකට අදාල එකක් ද?
    නැත්තං කවුරු හරි නවීන විද්‍යාඥයෙක්ගෙ දර්ශනයක්ද?

    මගේ අදහස් :)
    ඔප්පු කරන්ඩ බැරි වුණාට, වෙන්ඩ බැරි කමක් නෑනෙ...
    කොහොමත් දැනුම ගොඩ නඟන්නෙ එහෙමනෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි කාලය ගතවෙනව කියල ගන්න බැරි ? :dull: :dull:
    වයසට යයි කියල හිතෙන නිසාද ? :eek: :eek:
    කාලය ගතවෙනව කියලයි නෑ කියලයි දෙකම දාල තියරිය නිර්මාණය කල්ල බලපං :D :D
    වැඩිම නිරවද්‍යතාවයකිං වැඩිම සිදුවීම් ගණනක් පැහැදිලි වෙන තියරිය හරියි කියල ගනිං :D :D
    එතකොට හරි :baffled: :baffled:
     
    • Like
    Reactions: D_Mad

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඔන්න ප්‍රශ්නෙ විසඳුව..
    අන්තර් භවයක් කියල දෙයක් නෑ..
    අපි හිතමු 1975 කෙනෙක් මැරුණ කියල.. ආයෙ 1975 දිම ඉපදෙන්ඩ ඕනෙ නෑ..
    2000 දි වුණත් ඉපදෙන්ඩ පුලුවං.. ඒත් අන්තර් භවයක් නැතුව..

    මම කියන්නෙ මේකයි වෙන්නෙ
    අපි මැරුණම අපේ සිත හරි මොකක් හරි, අපේ ශරීරයෙන් වෙන් වෙනව. ඒ සිතට ඊට පස්සෙ කාලය ගතවෙන්නෙ නෑ.. මොකද භෞතික ශරීරයකට සම්බන්ධ නැති නිසා, ඒ කියන්නෙ ඔය කියන ප්‍රතිසන්ධි සිත (හරිද මංද) කාල අවකාශ රාමුවෙ නෙමේ තියෙන්නෙ..

    තමන්ගෙ ආත්මයට සුදුසුම dna එක හම්බවෙනකං ඉන්නව.. ඉන්නව කිව්වට දැං තේරෙනවනෙ බලා ඉඳීමක් නෑ කියල.. ප්‍රතිසන්දි හිතට කාලය ගතවෙන්නෙ නෑ.. මේ භෞතික ලෝකෙ කාලය ගත වෙනව..
    දැං හරිනෙ කතාව :)

    අන්තර්භාවය කියල දෙයක් බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ එක හරි,
    නමුත් කෙනෙක් මැරිල කාලෙකට පස්සේ උපදිනවා කියන එක වැරැදී,

    පටිච්චසමුප්පාදයට අනුව නාමරුප නැතිව විඥනයට(අපේ සිත හරි මොකක් හරි,) පැවෙත්මක් නැහැ
    හරියට ගිනිගොඩක් වගේ, දර නැතිව ගිනිගොඩක් පවතින්නේ නැහැ වගේම නාමරූප(ශරීරය/කය ) නැතිව විඥනයට පවතින්න බැහැ ,
    අපි කරන කුසල් අකුසල් වලට අදාලව කර්ම ශක්තිය විසින් අදාල දරගොඩ ඒ කියන්නේ නාමරූප හොයල දෙනවා, විඥනය එක තෙනකින් චුත වෙනකොට කර්මයට අදාලව තව තෙනක උපතක් සකස් වෙනවා
    අරහත්වයේදී යලි උපතකට කර්මය සකස් නොවන නිසා ගින්නක් දර අවසන් වීමෙන් දර ගොඩ තුලින්ම නිවී යන්නේ යම් සේද, විඥනයත් නාමරූප තුලින්ම නිවී යනවා
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි කාලය ගතවෙනව කියල ගන්න බැරි ? :dull: :dull:
    වයසට යයි කියල හිතෙන නිසාද ? :eek: :eek:
    කාලය ගතවෙනව කියලයි නෑ කියලයි දෙකම දාල තියරිය නිර්මාණය කල්ල බලපං :D :D
    වැඩිම නිරවද්‍යතාවයකිං වැඩිම සිදුවීම් ගණනක් පැහැදිලි වෙන තියරිය හරියි කියල ගනිං :D :D
    එතකොට හරි :baffled: :baffled:

    ekane ban.........:yes:
    tho wedagath yamak kiyanawa dakkamayi :baffled:
    rep+++
     
    • Like
    Reactions: WhiteWalker

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔන්න ප්‍රශ්නෙ විසඳුව..
    අන්තර් භවයක් කියල දෙයක් නෑ..
    අපි හිතමු 1975 කෙනෙක් මැරුණ කියල.. ආයෙ 1975 දිම ඉපදෙන්ඩ ඕනෙ නෑ..
    2000 දි වුණත් ඉපදෙන්ඩ පුලුවං.. ඒත් අන්තර් භවයක් නැතුව..

    මම කියන්නෙ මේකයි වෙන්නෙ
    අපි මැරුණම අපේ සිත හරි මොකක් හරි, අපේ ශරීරයෙන් වෙන් වෙනව. ඒ සිතට ඊට පස්සෙ කාලය ගතවෙන්නෙ නෑ.. මොකද භෞතික ශරීරයකට සම්බන්ධ නැති නිසා, ඒ කියන්නෙ ඔය කියන ප්‍රතිසන්ධි සිත (හරිද මංද) කාල අවකාශ රාමුවෙ නෙමේ තියෙන්නෙ..

    තමන්ගෙ ආත්මයට සුදුසුම dna එක හම්බවෙනකං ඉන්නව.. ඉන්නව කිව්වට දැං තේරෙනවනෙ බලා ඉඳීමක් නෑ කියල.. ප්‍රතිසන්දි හිතට කාලය ගතවෙන්නෙ නෑ.. මේ භෞතික ලෝකෙ කාලය ගත වෙනව..
    දැං හරිනෙ කතාව :)

    අන්තර්භාවය කියල දෙයක් බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ එක හරි,
    නමුත් කෙනෙක් මැරිල කාලෙකට පස්සේ උපදිනවා කියන එක වැරැදී,

    පටිච්චසමුප්පාදයට අනුව නාමරුප නැතිව විඥනයට(අපේ සිත හරි මොකක් හරි,) පැවෙත්මක් නැහැ
    හරියට ගිනිගොඩක් වගේ, දර නැතිව ගිනිගොඩක් පවතින්නේ නැහැ වගේම නාමරූප(ශරීරය/කය ) නැතිව විඥනයට පවතින්න බැහැ ,
    අපි කරන කුසල් අකුසල් වලට අදාලව කර්ම ශක්තිය විසින් අදාල දරගොඩ ඒ කියන්නේ නාමරූප හොයල දෙනවා, විඥනය එක තෙනකින් චුත වෙනකොට කර්මයට අදාලව තව තෙනක උපතක් සකස් වෙනවා
    අරහත්වයේදී යලි උපතකට කර්මය සකස් නොවන නිසා ගින්නක් දර අවසන් වීමෙන් දර ගොඩ තුලින්ම නිවී යන්නේ යම් සේද, විඥනයත් නාමරූප තුලින්ම නිවී යනවා

    Mata nan hithenne me kiyana 2 ma hari
     
    • Like
    Reactions: AnuradhaRa

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඕකට කියන්නේ ගන්දර්බ කාලය කියලා.සුදුසු කළලයක් ලැබෙන කන් අවකාශයේ සැරි සරන්න පුලුවන්.මේකට ඩි.න්.එ බලපාන්නේ නැහැ.කළලයට ඇතුල වේලා ටිකදවසකින් තෙරුනොත් කළලය ගැලපෙන්නෙ නැහැ කියල්ල අපහු යන්නත් පුලුවන්.ගොඩක් අයට ළමයි ලැබෙන්න ඇවිත් නැති වෙන්නෙ ,එ වගේ.

    :):)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අන්තර්භාවය කියල දෙයක් බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ එක හරි,
    නමුත් කෙනෙක් මැරිල කාලෙකට පස්සේ උපදිනවා කියන එක වැරැදී,

    පටිච්චසමුප්පාදයට අනුව නාමරුප නැතිව විඥනයට(අපේ සිත හරි මොකක් හරි,) පැවෙත්මක් නැහැ
    හරියට ගිනිගොඩක් වගේ, දර නැතිව ගිනිගොඩක් පවතින්නේ නැහැ වගේම නාමරූප(ශරීරය/කය ) නැතිව විඥනයට පවතින්න බැහැ ,
    අපි කරන කුසල් අකුසල් වලට අදාලව කර්ම ශක්තිය විසින් අදාල දරගොඩ ඒ කියන්නේ නාමරූප හොයල දෙනවා, විඥනය එක තෙනකින් චුත වෙනකොට කර්මයට අදාලව තව තෙනක උපතක් සකස් වෙනවා
    අරහත්වයේදී යලි උපතකට කර්මය සකස් නොවන නිසා ගින්නක් දර අවසන් වීමෙන් දර ගොඩ තුලින්ම නිවී යන්නේ යම් සේද, විඥනයත් නාමරූප තුලින්ම නිවී යනවා
    එතකොට, මේ ආත්මයෙන් ඊලඟ ආත්මයට යන්නෙ පව් පිං විතරද? ඒ ඇරුනම වෙන කිසිම දෙයක් අරන් යන්නෙ නැද්ද?​
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    ඕක හරියටම බලාගන්න නම් ඉතින් මැරෙනකම් ඉන්න වෙනවා..:P
    උබ මැරියන්.. අපිටත් කියපන් මොකක්ද වෙන්නේ කියලා..:rofl::rofl:

    ආ. බෑනේ බන්.. අපේ උන් කියනවනේ නොපෙනන මානයක් නැහැ කියලා. උබ මැරිලා
    ඇවිත් ඕක අපිට කිව්වත් අපේ උන් විස්වාශ කරන්නේ නැහැ.. බොරු කියල කියයි..
    ඉතින් අපරාදේ මැරෙන්නේ. ඔන්න ඔහේ පිනක් දහම් කරගෙන ඉමු බන්..:)
    :):):):):):):):):)
     
    blue_in_rio

    Well-known member
  • ජොසී;19153561 said:
    එතකොට, මේ ආත්මයෙන් ඊලඟ ආත්මයට යන්නෙ පව් පිං විතරද? ඒ ඇරුනම වෙන කිසිම දෙයක් අරන් යන්නෙ නැද්ද?​

    අරන් යනවා.පව්, පිං වලට අමතරව, කුසල් හා අකුසල්.පිං නිසා අපිට හොඳ යැයි සම්මත දේවල්, නැතිනම් සැප කියන දේවල් ලැබෙනවා.එතකොට පව් නිසා, කරදර, දුක් ඇති වෙනවා.කුසල් කියන්නේ අපි මේ ජීවිතයෙදි පුරුදු කරපු, හොඳ පුරුදු.අකුසල් කියන්නේ, පුරුදු කරපු නරක පුරුදු.උදාහරණයක් විදියට, අපිට පිනක් කරන්න හිත දෙන්නේ, එහෙම කරන්නේ, අපි පෙර භවයකත්, පිං කියන හොඳ දේ කරන්න පුරුදු වෙච්ච නිසා.අපි මේ භවයේ සත්තු මරණවා නම්, අපිට ඊලඟ භවයෙත් සතෙක් මරන්න හිත දෙන එක, පුරුද්දක් විදියට වෙන්නේ.ඒකෙන් ගැලවෙන්න පුලුවන්, නමුත් අමාරුයි.