ඔන්න ප්රශ්නෙ විසඳුව..
අන්තර් භවයක් කියල දෙයක් නෑ..
අපි හිතමු 1975 කෙනෙක් මැරුණ කියල.. ආයෙ 1975 දිම ඉපදෙන්ඩ ඕනෙ නෑ..
2000 දි වුණත් ඉපදෙන්ඩ පුලුවං.. ඒත් අන්තර් භවයක් නැතුව..
මම කියන්නෙ මේකයි වෙන්නෙ
අපි මැරුණම අපේ සිත හරි මොකක් හරි, අපේ ශරීරයෙන් වෙන් වෙනව. ඒ සිතට ඊට පස්සෙ කාලය ගතවෙන්නෙ නෑ.. මොකද භෞතික ශරීරයකට සම්බන්ධ නැති නිසා, ඒ කියන්නෙ ඔය කියන ප්රතිසන්ධි සිත (හරිද මංද) කාල අවකාශ රාමුවෙ නෙමේ තියෙන්නෙ..
තමන්ගෙ ආත්මයට සුදුසුම dna එක හම්බවෙනකං ඉන්නව.. ඉන්නව කිව්වට දැං තේරෙනවනෙ බලා ඉඳීමක් නෑ කියල.. ප්රතිසන්දි හිතට කාලය ගතවෙන්නෙ නෑ.. මේ භෞතික ලෝකෙ කාලය ගත වෙනව..
දැං හරිනෙ කතාව